ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක් | මහාචාර්ය චාර්ල්ස් සර්වන්(2)
(පළමු කොටස සදහා පිවිසෙන්න) ක‍්‍රිස්තියානි ආගමේ ප‍්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය.(සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල් තැන දෙන ප‍්‍රධාන ක‍්‍රිස්තියානි නිකායකි). මේ බෙදී යාම…