ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය
ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…
ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…
චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්රී…
ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…
[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….
ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…
(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…
නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…
ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු…
‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…
ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ. සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත්…
‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’ -අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්) ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන්…
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන්…
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි. සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම…
ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…
එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනසී යාමෙන් පසු සමස්ත දෙමළ සංවිහිත සමාජය රූපාන්තරණය වීමක් බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සන්නද්ධ සටන්කාමීත්වය (මිනිස් අයිතිවාසිකම් සහ ජනතා නිදහස පාගා දැමීමට අවශ්‍ය වන විට ආරක්ෂක අමාත්‍යාංශය ගිලෙන මායාමය රැවටිල්ල…
බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති…