නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා
ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…