ජිනීවා : ඇයි මෙච්චර බය?
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට…
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලකයින්ට බියෙන් නීතිය ක්‍රියාත්මක නොකරයි මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන් ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන්…
පසුගිය 22 වනදා සිරියාවේ හෝම්ස් නගරයේ තිබු තාවකාලික මාධ්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මාරි කොල්වින්[Marie Colvin] නම් අසහාය මාධ්‍යවේදිණිය ලෝකයට අහිමි විය. ලොව පුරා තිබු අරගල පිළිබද සක්‍රීය වාර්තාකරණයක…
අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම…
කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ. “ඇත්තටම මේක මට…
18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…
picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….
ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම….
‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…
Pic by – www.jds.org ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර 65200 භූමියකින් සමන්විත රටකි. එම රටෙහි ජනගහනයෙන් 57% ආසන්න ප්‍රතිශතයක් තෙත් කලාපයේද 43% ආසන්න ප්‍රතිශතයක් වියළි කලාපයේ ද ජීවත් වෙති. මේ අතරින් 21.5%…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති. ‛‛ කැමිලා, අපි උඹට ආදරෙයි’’ බ්‍රසීලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි යට මහලේ පොදිකන සාධාරණත්වය සොයන තරුණ පිරිස් කැ ගසති:…
Photo by –jds.org හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ…
Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….
ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය සංචාරය නිමිත්තෙන් පෙරේදා (6) එහි දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ. යාපනයේ හින්දු විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිනුම් තටාකය විවෘත්ත කිරිම සඳහා ජනාධිපතිතුමා පැමිණීමට නියමිතව තිබූ බැවින් ඊට…