“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්
දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට්…
දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට්…
රටක ආණ්ඩුවක් නීති විරෝධීව කටයුතු කරන විට, රටක පොලීසියක් නීතිය ක්‍රියාත්මක නොකරන විට, රටක අධිකරණයක් ඒ ගැන ඇස්කන් පියාගෙන සිටින විට, එම රටේ සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අරුමයක් නොවෙයි. පසු ගිය…
සති අන්තයෙහි රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, ‛ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට අදාළ කවර හෝ අන්තර්ගතයක් දරා සිටින … ශ්‍රී ලංකාවේ සිට හෝ ලංකාවෙන් පිටත…
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,…… වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”2010 වර්ෂයේ ජගත් මානව හිමිනම් දිනය පසුවී දින පහක් ගිය තැන එනම් දෙසැ 15 දා මිරිහාන පොලීසිය විසින් 40 හැවිරිදි ආර්.එස්. අත් අඩංගුවට ගන්නා ලද්දේ සොරකම් ගණනාවක සැකකරු ලෙස…
අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ යුත්තේ කෙසේ දැ යි පෙන්වූ නූතන යුගයේ ආදර්ශමත් නායකයා ගඩාෆි ය. ඉතිං, ගඩාෆිට එරෙහි වීම යනු, ඇතැමුන් සිතන පරිදි,…
රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ….
අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…
[Gaddafi seems to enjoy the presence of Sri Lanka President Mahinda Rajapaksa at the celebration at the Green Square in Tripoli on September 1 to mark the 40th anniversary of his coming…
”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම…
[සමනල මරණය – තිලිනා වීරසිංහ – විචාරය] “සමනල මරණය” “මානුෂ්‍යත්වය සමඟ ජීවිතය ජීවිතය සොයා යෑමට තල්ලුවක්” “මිනිසුන් එකිනෙකාට එරෙහිව යුධ වැදුනු දේශයක පැතිර ඇති නිහැඬ්යාව තුළ මිය යමින් සිටිය දී අපගේ මානුෂිකත්වය…
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…
ආණ්ඩුවේ පාතාලය යැයි නොලියා රජයේ පාතාලය යැයි ලියන්නේ හිතාමතාම ය. රාජ්‍යය සාපේක්ෂ වශයෙන් ස්ථිතික යි. ස්ථාවර යි. ලංකාව රාජ්‍යයකි. ආණ්ඩුවක් යනු මේ රාජ්‍යයේ පාලනය තාවකාලිකව දරණ භාරකාර මණ්ඩලය යි. රාජපක්ෂ ආණ්ඩුව යැයි…
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන…
[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…
ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…