මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!
ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති…
ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති…
‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…
‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…
දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…
ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට…
ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…
Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…
රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න ඔබ ඉගෙන ගෙන ඇතැයි සිතමි. එසේම මහජන මුදලින් නඩත්තු කෙරුණු නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් ඔබ ලෝකය ගැන යම් වැටහීමක් ලබා ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව පාලකයන් කුමන සුරංගනා…
Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගිය(05) දා එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට…
(ඡායාරෑපය- ප්‍රහාරයට පැමිණි මැරයෙක්) මහබයියා පසුගිය වසර කිහිපය පුරාම ලංකා සමාජයට කල හානිය නැවත ලිවීම අවශ්‍ය වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව බිදක් හෝ තේරෙන, ඕනෑම තක්කඩියෙක් නොවන කෙනෙකුට රටට,සමාජයට කර…
Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…
Image Credit: twitter.com/PresRajapaksa තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය…
‘උගුලෙන් ගැලවෙමු‘ යන තේමාව මුල් කර ගනිමින් ඊයේ(02) හයිඩ් පිටියේදී රැලියක් සංවිධානය කර තිබිණි. පුරවැසි බලය සංවිධානය කර තිබූ එම රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම රැළියේ වේදිකාව අරලිය මැදුර වන්දනා…
Image: flickr.com/photos/vikalpasl ඊයේ(01) ට්වීටර් අඩවියේ අපූරැ පණිවිඩයක් සටහන් කර තිබිණි. එයින් කියැවෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වන විට දියත් කර තිබෙන පෝස්ටර්, කටවුට් සම්බන්ධවය. පහතින් දැක්වෙන්නේ එම ට්වීටර් පණිවිඩයයි. නුතන දුර මැනීම් මහින්ද පෝස්ටර්…
Image Credit: www.cmrtamil.com ශ්රී ලාංකිකයන් යනු අවසනාවන්ත ජනතාවක් නොවේ. සාගතයෙන් සහ නියඟයෙන් ඔවුන් වැනසී නැති බව අපි දනිමු. සුනාමියක් ආවේය. එහෙත් ඒ, කලාතුරකින් සිදුවන සාගර පත්ලේ භූගත ඝට්ටනයක් හේතුවෙනි. ඉඳහිට ලේ ටිකක්…
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…