Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

ITN උත්තර දෙන්න..!

ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදුබලයන් | ‘තහනම්’ කිරීමේ කතාව ගැන(පුරවැසි විමසුමක්)

ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, International Relations, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…

Colombo, Featured Articles, Features

‘‘දිවි නැගුම’’ කා සඳහා ද?

මේ පැනයට ආණ්ඩුව දෙන පිළිතුර වන්නේ, ‘‘අඩු ආදායම්ලාභී පවුල් පහළොස් ලක්ෂයක ජීවිත ගොඩනැගීම සඳහා’’ වන බව යි. ඒ බව, පසු ගිය දා කොළඹ සහ ඒ අවට පෙදෙස්වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටරයකින්…

Colombo, Featured Articles, Features

UPR | මානව හිමිකම් සහ සිවිල් සමාජය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වාර්තාවක් යොමුකර ඇති අතර පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි. —————————————————————————————– එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන…

Colombo, end of the War, Featured Articles, Features

‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු

Photo by – www.groundviews.org පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28 මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි මෙම පළමු පුරවැසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ආචාර්ය සරවනමුත්තු ‛පුරවැසි සාම’(Citizens Peace Award) සම්මානයෙන් පිදුම් ලබයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා…