“දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතුයි” [කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් කියති]
ශ්‍රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක්…