රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම
පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…