Colombo, Featured Articles, Features

‘ආණ්ඩුවට පිළිතුරු සපයන්න වෙයි.’ – අචාර්ය වික්‍රමබාහු

දෙමළ දේශපාලන සිරකරැවන් පහරකෑමට ලක්වීම සහ ඝාතනය වීම සම්බන්ධයෙන්, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවකට ඒක් වූ අතර පහත පළවන්නේ ඒම සාකච්ඡාවේ සටහනයි….

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවත් මාරාන්තික ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරැවෙක් කෝමා තත්ත්වයෙන් රෝහලේ

වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…

Colombo, Featured Articles, Features

ධනවතුන්ගේ ප‍්‍රවේණිය දුප්පතුන්ගේ අයිතියට: රාජ්‍ය ආයෝජනයන් තුළ ද.දේ.නි. 6% ක් අධ්‍යාපනයට

[Image – Vikalpa] පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ…

Colombo, Featured Articles, Features

විරෝධතාවයන් අනතුරට ලක් වීමට පෙර

”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Human Security, Life quips

පින්තුර කථාව (වාසනාවන්ත පියවරු සහ දරුවන්)

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු…

Colombo, Featured Articles, Features

නිරුවත් සංස්කෘතිය

ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

‘රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ’ [ ද,අප්‍රිකානු ‘සංහිඳියා මෙහෙයුම ‘]

ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (2)

උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…

Colombo, Featured Articles, Features

‘යසාරා ගෝකූලන්ට කැමති වීම’ හෙවත් සිංහලයාට අවැසි දෙමළා

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ලේලිය නැතහොත් යසාරා අබේනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ දර්ශණයකට ඉහළින් මෙලෙස සටහනක් තබයි. Awww…Gokulan Im still your biggest fan…so happy be working with you එම වීඩියෝ දර්ශණයේ සිටින්නේ සෙල්වම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රුසියාවේ පුසි රයට් ගායිකාවන් ට වසර දෙකක සිර දඬුවම්

කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවි ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය. පසුගිය…

end of the War, Featured Articles, Features, Jaffna

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි

නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Media

අධ්‍යාපනයේ නිදහස හෙවත් නිදහසේ අධ්‍යාපනය

‘වැරදුනු ඉසෙඞ් ස්කෝර් සමීකරණය නිසා අපගේ ජීවිත සමීකරණය වැරදිලා. අපගේ ජීවිත අසමතුලිතතාවයකට පත්වෙලා. එය මුළු රටම දන්න කාරණයක්. සුවිශේෂී කඩඉමක් හැටියට අපි උසස් පෙළ විභාගය ලියන්නෙ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමටයි….

Colombo, Featured Articles, Features

ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර තවදුරටත් ඉවසිය යුතු නැත

රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන් පසු ඩෙල්රුක්ෂාන් ඝාතනය | බියකරු අනාගතයක වර්තමාන ඛේදවාචකය

‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (1)

උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව පිළිගත්තේ ය. ප‍්‍රධාන පෙළේ සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘මුලනට කිරි – අපට කැකිරි‘ – උපාධිධාරින් මහපාරේ[Photos/Video]

රැකියා විරහිත උපාධීධාරි සංගමය විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(09) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මූලිකව ඔවුන්ගේ බලකිරීම වූයේ 2010 සහ 2011 වසරවල උපාධිධාරින්ට වහාම රැකියා ලබා දෙන ලෙසත් කිසිම…

Colombo, Featured Articles, Features

රාම – ලක්‍ෂ්මණ, දුටුගැමුණු සහ පික්ටන් ලා ගේ සංස්කෘතිය

ඉන්දියානුවෝ තමන් ගේ ජාතිය, ආගම සහ කුලයෙහි උසස් බව ගැන පුරසාරම් දෙඩීමෙහි සැබෑ දක්‍ෂයෝ වෙති. ශ්‍රී ලාංකිකයෝ ද තම ජාතියේ සහ ආගමෙහි උසස් බව ගැන පාරම්බාන නමුත් කුලය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමට…