නිරුවත් සංස්කෘතිය
ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…
ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…
රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම…
ශ්රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවලට සම්බන්ධ නඩු විභාගයේදී ඔවුන් විසින් සිදු කළ යැයි කියන දරුණු කුමන්ත‍්‍රණයක් පිළිබඳ සක්ෂි, රහස් පොලිසීය විසින් අධිකරණය වෙත ලබා දී ඇතැයි වාර්තා විය….
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…
ශ්රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…
බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…
Sanjeewa Bandara – 2012 June 20 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වෙබ් අඩවිය සහ සියලු ඊමේල් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේවනවිට එයට පිවිසීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි එහි කැඳවුම්කරු සංජීව…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….
[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…
තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය…
ශ්රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ. මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක්…
[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…