Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

‘මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ලෙඩෙකුගෙන්‘

‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 04යි. ඝාතකයින් නිදැල්ලේ…?

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…

end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance

සංහිඳියා විහිළුව

පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…

Colombo, Featured Articles, Features

UPR ශ‍්‍රී ලංකා: බටහිර සහ මානව හිමිකම් සමඟ ගැටුමෙහි ප‍්‍රකාශණයක්

[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…

Featured Articles, Features, Jaffna

ඔහු ඝාතනය කර වසර 12ක් ඉක්ම යයි. ඝාතකයින් තවමත් නිදැල්ලේ?

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 12ක් ඉක්ම වී ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග

‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…

සිංහල, Colombo, Democracy, Education, Governance, Media

මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරු කමට ගැනීම

ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…

Colombo, Featured Articles, Features

නිරුවත් සංස්කෘතිය

ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (2)

උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…

Colombo, Featured Articles, Features

ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර තවදුරටත් ඉවසිය යුතු නැත

රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම…

Colombo, Featured Articles, Features

අනේ අපේ ‘අසභ්‍ය’ අසහනේ

ශ‍්‍රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවලට සම්බන්ධ නඩු විභාගයේදී ඔවුන් විසින් සිදු කළ යැයි කියන දරුණු කුමන්ත‍්‍රණයක් පිළිබඳ සක්ෂි, රහස් පොලිසීය විසින් අධිකරණය වෙත ලබා දී ඇතැයි වාර්තා විය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…