අහෝ රාජපක්ෂ !!!
[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…
[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…
[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….
[Image : Vikalpa File | 21 September 2013 | චාවකච්චේරි, වරණි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි වයස්ගත ඡන්ද දායකයෙක්] එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින්…
අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…
Image Credit: uktamilnews ශ්රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…
දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…
උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති යැයි අද(25) බීබීසී ය වාර්තා…
උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පැහැදිළිවම ප‍්‍රකාශයට පත්කරමින් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය මගින් විශිෂ්ට අන්දමින් ජයග‍්‍රහණය කිරීම රටේතොටේ කතාබහට ලක්ව තිබේ. කල්තියාම එම ජයග‍්‍රහණය ගැන කවුරුත් දැනගෙන සිටියත්, ජයග‍්‍රහණයේ අවසාන ප‍්‍රතිඵලය…
Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…
Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…
“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම…
ශෙල් වෙඩිවලට කැඩී කුඩු වුණ අඩපන හදවත්හි මැරී ඉපදෙන – බලාගෙන ඉන්නා මායිමක් අහිමි කළ ජීවිතයේ මායිම ලකුණු කළ උත්තරධ්‍රව දෙමළා යළි යළිත් නොබියව දෙපයින් උන්නා – වා නම් වා පෝ නම්…
[Image : Vikalpa File | උතුරේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙමින් | Jaffna | 21 September 2013] දෙමළ ජාතික සන්ධානය මෑතකදී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනය, ඇතැම් කොටස් අතර උණුසුම් වාදවිවාදවලට…
උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු…
ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…
අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස…
#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ## සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන්…