Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

#NPE | යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි

යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය. දැක්කාය. එකඟ නොවුණාය.

Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…

Arts and Theatre, Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“සාධු ජනරාවය” (අ)දේශපාලන වේදිකාවල පිළුනු වීමට පෙර

මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

[Video] “ලංකාව බෙදන්න නෙවෙයි අපි මේවා කරන්නේ” | විග්නේෂ්වරන්

Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ හමුදාකරණයක් නැතැ යි කීමට ජී. ඇල්. පීරිස් හේතු සොයාගන්නේ කොහෙන්ද?

Image courtesy : Wikipedia ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ගේ ප‍්‍රකාශයක් ගැන ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ලියූ වැකියක් ඔහු පිළිබඳ අපූරු චිත‍්‍රයක් සපයයි: ‘‘පශ්චාත්- නිදහස් ශ‍්‍රී…

Colombo, Featured Articles, Life quips

සුනිලා: නිම නොවූ ගමන

Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…

Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance

උතුරැ පළාත් සභාව | පූර්ව මැතිවරණ සමීක්ෂණය

Image: Vikalpa file | Kokilai, Mulathive, September 2013 වසර 25කට පසුව උතුරැ පළාත සදහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය එළැබෙන සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය වන්නේ ආඥාදායකත්වය ආපස්සට හැරවීමයි

එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය

Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…

Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“එක්සත් රටක් තුළ ෆෙඩරල් ක‍්‍රමය ඔස්සේ බලය බෙදා දිය යුතුයි”

Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict

සුනිලා

Image Credit: bbcworldservice කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද – කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council, Peace and reconciliation, Politics and Governance

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට: ඉතිං මොකෝ?

Image : Vikalpa file|Location, Jaffna 2013 පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට එරෙහි වන්නන් නගන ප‍්‍රධාන තර්කයක් බව පෙනෙන්නේ, බෙදුම්වාදී සහ ජාතිවාදී න්‍යාය පත‍්‍රයන් සඳහා ඔවුන් විසින් ඒ බලතල පාවිච්චි කළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“උතුරට බලතල ඉල්ලීම සාධාරණයි” | හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

“ආරක්‍ෂක ලේකම් මේව ගැන හදාරල නැහැ. බලය බෙදාහැරීම ගැන ඉස්සරලම අහන්න ඇත්තේ මේ ළඟකදියි. එක එක්කෙනාගෙ නම් කියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවෙම උගත් ඇමතිවරුන් ගණනාවක් ඒකට උත්තර දීල තියනවනෙ. ඒක එහෙම නෙමෙයි කියල….

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance

උතුරෙන් මතුවන යුද්ධාවසානයෙන් පසු නොනැසුනු දෙමළ අභියෝගය

[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මොන තරම් සහතික කොට කියා සිටියත්, තවමත් උතුරේ ති‍්‍රවිධ හමුදා මැදිහත්වීම බරපතලයි | ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’

Image Credit: jdsrilanka.blogspot.com “දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් අවසානයේ අපේක්ෂා කරන සාමය සහ සංහිඳියාවට අත්‍යාවශ්‍යක අංගයක් වශයෙන් ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ එක දිගටම අනුදත් කාරණයක් වන්නේ, දේශපාලනික බලය බෙදාහැරීමයි. උතුරු පළාත් සභාව සඳහා නිදහස් හා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙක් ද?

Image Credit: therepublicsquare විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය….

Constitutional Reform, Democracy, Peace and reconciliation, Poems, Politics and Governance

“කබ්බට පොලිෂ් ගැවට ටෝයියෙක් වේද”

[Image Credit: sankav16mm] මන්මෝ ජීඇල්.ව කරළිය වෙත එනවා වන්මෝ ඔන්න දහ තුන අපි පෙන්වනවා කම්මෝ න් ප්ල්ස් ද මයිනස් වාදය එනවා මන්මෝ නිසා අපටත් කල් ගත වෙනවා මැයියා නරක ලොක්කයියා බුදු දෙයියා…