2012: රිදී රේඛා තුනක්
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ…
ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…
පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල…
මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නිර්වචනය කරමින් සිටී. ඒ අනුව, එක අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කෙළේය. ආණ්ඩුව ඊට හිස නැමුවේ නැත. තව අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශයක් ඉදිරිපත් කෙළේය….
පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට…
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…
අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින්…
අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ…
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව ගිය අතර ඇයට සෙත් පතා ආශිර්වාද කිරීමට සෝභිත හිමි ඉද්දමල්ගොඩ පියනම ඇතුළු පූජ්‍ය පක්ෂයද විනිසුරුවරුන් නීතිඥවරුන්,කලාකරැවන්,දේශපාලඥයින් ඇතුලු විශාල…
අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය…
[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…
[Photo Credit: www.nowpublic.com] ශ‍්‍රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ…
2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…
[Photo Credit:www.upge.wn.com] භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට…