ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…
‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමාකිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික…
[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…
ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…
රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…
නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු…
‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….
මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…
[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්‍යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…
‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…
[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…
පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…
ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…