‘ආශ්චර්යට යනවා‘ යැයි කියනා රටේ ‘නරැම‘ අනුමැතියක්
[ඇලහැර – ගිරිතලේ අභය භූමියේ නීති විරෝධී ක‍්‍රියා රැසකට වනජීවී අමාත්‍යංශයේ ලේකම්ගේ ලිඛිත අනුමැතිය] ඇලහැර – ගිරිතලේ අභය භූමියේ අක්කර 4000 ක් ඉවත් කර ජනතාවට බෙදා දීමට හා මහ පරිමාණ ගල්වලක් පවත්වා…
[ඇලහැර – ගිරිතලේ අභය භූමියේ නීති විරෝධී ක‍්‍රියා රැසකට වනජීවී අමාත්‍යංශයේ ලේකම්ගේ ලිඛිත අනුමැතිය] ඇලහැර – ගිරිතලේ අභය භූමියේ අක්කර 4000 ක් ඉවත් කර ජනතාවට බෙදා දීමට හා මහ පරිමාණ ගල්වලක් පවත්වා…
වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය හරහා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට සැලැසුම් සකස් කර අවසන් කර තිබේ. පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ගේ උපදෙස් මත…
අලි – ඇතුන් ගේ නිජබිම වන කලාවැවත් වනසයි – බලධාරීන් නිහඬයි | ඒ අතර බර්ටිගේ සහ ඇමතිවරයෙකු හිතවෙතෙකුට අයත් අනවසර හෝටල් දෙකක් කහල්ල – පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම, පස්…
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 1000 ක් පමණ ඉවත් කර විලබවැව සිට සෙල්ලකතරගම දක්වා කිලෝමීටර් 12 ක් පමණ දිග විදුලි වැටක් ඉදි කිරීමට 2012 සැප්තැම්බර් මස 6 වන දින ඌව පළාත්…
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ…
දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…
නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…
‛‛ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා (Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම…
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ‘ලංකා’ නම් අලියා 2012 අපේ‍්‍රල් මස 13 වන දින අකුණු සැර වැදීමෙන් ඉංගිරිය, අක්කර විස්ස ප‍්‍රදේශයේ දී මිය ගිය බව බොහෝ ජනමාධ්‍යවල…
‘‘2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ…
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලකයින්ට බියෙන් නීතිය ක්‍රියාත්මක නොකරයි මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන් ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන්…
පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස්…
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරුකපනේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙරළාශ්‍රිත විශාල කඩොලාන වනාන්තරය මහ පරිමාණ හෝටලයක් ඉදි කිරීම සඳහා කපා ඉවත් කරමින් තිබේ. කාමර අසූවකින් සමන්විත මේ හෝටලය ඉදි…
”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි. එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි….
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය…
‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද…