පළාත් සභා මැතිවරණ සහ එයින් විවර වන ඉඩප‍්‍රස්ථා
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…
[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…
[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…
පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…
ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…
[Image Credit: ayakhalil.blogspot] ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව,…
[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…
Image Credit:thesundayleader වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය…
[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…
[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්] ‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා…
එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…
[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…
[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….
[Image : Vikalpa File | 21 September 2013 | චාවකච්චේරි, වරණි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි වයස්ගත ඡන්ද දායකයෙක්] එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින්…
අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…
Image Credit: uktamilnews ශ්රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…
[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…