සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

නැවත ප‍්‍රදර්ශනය කිරීමක්

එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ…

Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

ඌ මට ගැහීම සහ මට ඌ ගැහීම දේශපාලන මූලොපායක් ලෙස

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි

පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…

සිංහල, Colombo, Democracy, Governance

මහාවංශයේ එක් පරිච්ඡේදයක්

නාමල් කුමරා ක‍්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක‍්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

FUTA සහ කලාකරැවන් [‘ඊනියා වාමාංශිකයො එනවා නම් ඒ තැන්වලට අපිව ගෙන්වන්න එපා.‘] වීඩියෝ සටහන්

”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

අමතකව ගිය සමූහ මිනීවලවල් හෙවත් නන්දිකඩාල්වල මියගියවුන් සිහිකිරීම

[Editor Note: සාමූහික මතකයන් මෙන්ම, සාමුහික හෘද සාක්ෂිය පිළිබද ඉතිරිව ඇති එකම සිහිවටනයන් වන සොහොන් භූමි බිමට සමතලා කරමින්, ඒ මත විසල් මැදුරැ ගොඩනගමින් එය අමතක කිරීමට බොහෝ යුධකාමී පාලකයන් උත්සහ දැරැවත්…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

තවදුරටත් වෙන්ව සිටීමෙන් ඵලක් නැත, එක් වීමට කාලය පැමිණ ඇත

අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද ,අනධ්‍යන සේවකයන්ද ,පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන…

Colombo, Featured Articles, Features

නැගෙණහිර ජන්ද ප‍්‍රතිඵලය කියන අනාවැකි

අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි. ‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුලිතිව්, කොක්කුත්තෝඩුවායි ඉඩම්, දෙමළ ජනයාගෙන් උදුරාගනියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුත්තෝඩුවායි ප්‍ර දේශයේ සිංහල පවුල් පදිංචි කරමින් පවතින බවත්, එම ප්‍රදේශයට දෙමළ ජනතාවට අයත් අක්කර 500ක කුඹුරැ ඉඩම් ද ඇතුලු ඉඩම්, බෙදා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”

‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන…