Vikalpa Sri lanka
දේශපාලන රාජාණ්ඩුව සහ සමාජයීය අරාජකත්වය එකම කාසියේ දෙපැත්තයි
රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ….
අපේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇමරිකාවේ අධිරාජ්‍යවාදය
අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…
මුවමර් ගඩාෆි – ජීවිතයේ සහ මරණයේ පාඩම
[Gaddafi seems to enjoy the presence of Sri Lanka President Mahinda Rajapaksa at the celebration at the Green Square in Tripoli on September 1 to mark the 40th anniversary of his coming…
පුද්ගල බලය ඉදිරියේ ජනතාව පනුවන් වීම
”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම…
සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ අතුරැදහන් කිරීමට යයි.
සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින්…
සමනල මරණය
[සමනල මරණය – තිලිනා වීරසිංහ – විචාරය] “සමනල මරණය” “මානුෂ්‍යත්වය සමඟ ජීවිතය ජීවිතය සොයා යෑමට තල්ලුවක්” “මිනිසුන් එකිනෙකාට එරෙහිව යුධ වැදුනු දේශයක පැතිර ඇති නිහැඬ්යාව තුළ මිය යමින් සිටිය දී අපගේ මානුෂිකත්වය…
‛‛Channel4 විකාශනය කළ ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’ අචාරධාර්මිකයි, අපක්ෂපාතියි’’
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…
හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 23 යි.
2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ…
භාරත ඝාතනයෙන් පසු යහපාලනය සහ වගවීම
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු වෙබ් අඩවියකට ලිපියක් ලියන අමාත්‍ය වීරවංශ මෙසේ කියයි. දීර්ඝ වුවත් අදාළ ජේද උපුටා දැක්වීම වටී: ‛‛යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී…
අවතැන්වූවන්ගේ ජීවිත සුවපත් කිරීම රාජ්‍යයේ වගකීමක්
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
දුමින්දට සනීප වෙනකං
සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන…
විසිතුන් වසරකට පසු පළාත් සභා ක්‍රමය ගැන නැවත කියැවීමක්
[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…
”ප්‍රජාතන්ත්‍රවාදය සහ සුළු ජනයාගේ අයිතීන් පැත්තෙන් සාධනීය ප්‍රවණතාවයක් පක්ෂය තුළින් වර්ධනය වෙලා එනවා නම් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා”
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ…
‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.
ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…
ගිනි අවි, කුඩු, චන්ඩි සහ ශ්‍රී ලංකාව
ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…