Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය

අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ‍ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය. එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ…

Democracy, Features, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

වන්නිය: පුද්ගල සංචාරයක්

නඩරාජා සුසීන්දරන් | Nadaraja Susindaran නෝනාවරුනි, මහත්වරුනි, පොත්පත් සහ ලිපිලේඛන ගෙනහැර දැක්වීමට වඩා, සංඛ්‍යා ලේඛන සහ වෙනත් තොරතුරු මත පදනම් වීමට වඩා, මගේ පෞද්ගලික අත්දැකීමක් බෙදාගන්නට මං කැමතියි. ළඟදී මං ලංකාවට ගිය…

Colombo, Development, Features, Governance, Human Rights, Politics and Governance

අපේම ඔලමොට්ටල කමේ තිත්ත ඵල

ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සැර, ඉන්දියාව යළිත් බාල කළාද?

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ. සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත්…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Politics and Governance

මහාවංශය හොල්මන් කිරීම

‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’ -අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්) ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තිය, මානව හිමිකම් සහ ශ‍්‍රී ලංකාව

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි. සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනා : භයානකයි, නෑ ව්‍යාජයක්, නෑ ප‍්‍රයෝජනයි

ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

දෙමළ ඩයස්පෝරාවේ අළුත් තත්වය කුමක් ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනසී යාමෙන් පසු සමස්ත දෙමළ සංවිහිත සමාජය රූපාන්තරණය වීමක් බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සන්නද්ධ සටන්කාමීත්වය (මිනිස් අයිතිවාසිකම් සහ ජනතා නිදහස පාගා දැමීමට අවශ්‍ය වන විට ආරක්ෂක අමාත්‍යාංශය ගිලෙන මායාමය රැවටිල්ල…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

ආශ්චර්යේ මිලිටරියෙන් පාගාගෙන සිටින මුල්ලිකුලම් ජීවිත

සටහනක් | පසුගිය 15වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පර්යේෂණාත්මක කෘතියක් එළි දැක්වීය. මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සංස්කරණය කර, Sky No Roof ලෙස නම්කර තිබූ එය මන්නාරමේ කතෝලික පදවිය සහ නීතිය හා…

Democracy, Features, Galle, Governance, Human Rights, Life quips, Politics and Governance

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ගෝඨාභයගේ විවෘත සහාය

[Image Credit:defence.lk] ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට්…

Colombo, Democracy, Features, International Relations, Politics and Governance

කොළඹට පණිවිඩයක්: පොදුරාජ්‍ය මණ්ඩලීය රැස්වීම

ඉන්දියාව ජාත්‍යන්තර දුර්දශාවක දෝෂාරෝපණයට – අහේතුකව – ළඟදීම යටවෙනු ඇත. 1991 පටන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් සහ මිනිස් අභිමානය වෙනුවෙන් තිරය පසුපස කටයුතු කළ ප‍්‍රබල ආයතනයක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය යි. උදාහරණයක් වශයෙන්, තනි…

Colombo, Democracy, Features, Human Rights, Politics and Governance

ශිරාණී බණ්ඩාරනායකට එරෙහි දඩයම නවතනු!

අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක හට 2013 මාර්තු 18 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබීම සම්බන්ධයෙන් නීතීඥ එකමුතුවට සැළව තිබේ. පුළුල් ව පැතිර පවත්නා, රටේ…

Batticaloa, Democracy, Features, Human Rights, Politics and Governance

කෙහෙලිය-කොල්ලෝ කියන්නේ කොල්ලෝ, එතකොට වැඩිහිටි පිරිමි කෝ?

නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක හෝටලයක් යාබදව ඇති වූ තරුණයන්ගේ රණ්ඩුවක් ගැන කීමට, සමහර විට එහි සැර බාල කිරීමට, ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමතිවරයා පාවිච්චි කළ කියමන එයයි: ‘කොල්ලෝ වුනහම ඔහොම තමයි…’. මේ සිද්ධියේ…

සිංහල, Democracy, Environment, Features, Jaffna, Mannar, Peace and Conflict, Politics and Governance, Reconciliation

උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

පොලීසිය, උතුරු ලංකාවෙන් ආ අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින් රඳවා තබා සාමකාමී උද්ඝෝෂණයත්, පෙත්සමත් ව‍ලකයි

වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ගෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවි‍ධාන ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ…

Colombo, Democracy, Economic issues, Features, Governance, Life quips, Peace and reconciliation

බඩගිනි නොදැනෙන ගානට ඇන්දවීමේ කලාව

සංවේදීකම යනු යමක් අන් අය අභිබවා දැනීමය. ආඩම්බරකාරකම යනු ස්වීයත්වය පිළිබද සොම්නසයි. මේ ද්වී ගුණයෙන් හෙබි පියෙකුට නිසැකවම සිය දරුවන් කුස ගින්නේ මිය යනවා දකින්නට නොහැකිය. ඔහු තම දරුවන් දූෂණ අඩන්තේට්ටම් වලට…