අපේ ඉරණම් නිමේෂය
සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…
සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…
අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…
කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා…
ශ්රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…
උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර…
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…
මැර පිරිසක් සමග පැමිණී භික්ෂූන් පිරිසක් විසින් පසුගිය මාර්තු 28වනදා පැපිලියානේ පිහිටි ෆැෂන්බග් ආයතනයට කඩා වැදී පහර දුන්නේ නීතිය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිටිනා පොළිස් නිළධාරීන්(?)ද බලා සිටියදී ය. තම අතුරුදහන් වූවන්…
දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…
ශ්රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…
පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…
‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…
චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්රී…
ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…
[Cartoon Credit: Thinakkural- March 27, 2013] [ Cartoon Credit: www.dailymirror.lk]
මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…
[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….
ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…