ඇයි, උන් කල්ලතෝනි ද?
නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ…
නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ…
රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය…
ශ්රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…
ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තාමන් බලය තම අතට…
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…
මාතලේ මහරෝහල් භූමියෙන් මීට දෙවසරකට පෙර පළමුවරට මහපොළොව ඉස්මත්තට ආ මනුස්ස ඇටකැබලි විසින් ලොවට හඬගා කියන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවලේ කතාව, වසර දෙකක් ඇවෑමෙන් ඇදීයමින් තිබෙන්නේ වගකීම් හා…
රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා…
Image Credit: germanvictims අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය,…
Image Credit: adaderana.lk අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත. බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින්…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ…
බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. එපමණක් නොව වැඩි ම සංවර්ධන…
එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…
Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…
රටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට…
Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…
PART 02 ඌරුගුවේ ජනාධිපති සහ ඔහුගේ නිලනිවස හෙවත් පොළොව ශ‍්‍රී ලංකා ජනාධිපතිගේ ආඪ්‍යය: ‘මමයි ජනාධිපති‘ හෙවත් මමයි අහස පසුගිය 28 දා මා පළකල ලිපියකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ යුක්රේන ජනාධිපති වික්ටර් යානුකොවිච්…