මෛත්‍රී – පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?
රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…
රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…
මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ…
පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…
Image Credit: adaderana රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ…
(ගතවූ වසරේ නීතියේ රැහැනට හසුවූ අලි හොරුන්ට- හොර අලි පැටවුන්ට මොකද වුණේ ?, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා…
[වික්ටර් යානුකොවිච්(යානු,යුක්රේන්). මහිින්ද රාජපක්ෂ (ශ‍්‍රී ලංකා)] [Part 01] අද ලෝකය තුළ ප‍්‍රපංචයන් දෙකක් කැපී පෙනේ. 1. සිවිල් හෝ හමුදා ඒකාධිපති පාලනයන්ට ඓරෙහි දේශපාලන පිබිදීම් 2. ගෝලීය ආර්ථික අර්බුදයන්. ආර්ථික අර්බුදය මොහොතකට පසෙකලා…
Image Credit:dailynews මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි….
සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත…
ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා…
Image Credit:thetimes විපක්ෂය පැත්තට තමන්ගේ බලය සීග‍්‍රයෙන් කාන්දු වෙමින් තිබීම වළක්වා ගැනීමට හැම දහංගැටයක්ම ගහන රාජපක්ෂ පාලනය එය සල්ලි වීසි කිරීමෙන් සාර්ථක කර ගැනීමට වලිකන සැටි ‘කලම්බ ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය රටට හෙළි…
Image Credit: cmev මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම්…
Image Credit: adaderana.lk මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට…
ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ…
පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය…
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…
Image Credit: gettyimages මගේ රට එබඳුය…… ඔබේ රට කෙබඳු රටක්ද? දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලුවෙන් මගෙන් අසයි……. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක්…
Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…