දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!
Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…
Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…
Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…
2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර…
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු…
2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…
රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් භූමිකාවක් ස්වාධීන මහජනසේවා විද්‍යුත්(ගුවන්විදුලි/රූපවාහිනී) මාධ්‍ය(public service broadcasting) මගින් ඉටුවේ. මුළුමනින්ම වෙළඳපොළ මත පදනම්ව විකාශනය වන වාණිජ විද්‍යුත් මාධ්‍ය වලින් ඉටු නොවන අන්දමට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවලට ඉහළ…
Image Credit: winnipegfreepress රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…
එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව…
මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව…
මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය හෙබවූයේ…
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇපල් හා ඇපල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයෙන් වලකින ලෙස මහජනතාව දැනුවත් කරන ලද්දේ ඉකුත් සතියේය. කඩිමුඩියේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකවී වෙළඳපොළේ තිබූ ඇපල් ගොඩවල් හාරවුස්සනුද ඒ අතර දක්නට ලැබුණි….
සෑම බරපතල අපරාධකරුවෙකුටම සිර කුටියක් තිබිය යුතුය. මොහාන් පීරිස් යනු එවැනි සිරකුටියක සිටිය යුතු පුද්ගලයෙකි. රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ….
Image Credit: demotiximages.com බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත. මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු,…
Image Credit: www.thehindu.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ…
මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි. ජනවාරී 09 වන දින මෙරටට ලැබුණු වාසනාවන්ත පුවතින්…
රාජපක්ෂ ආණ්ඩුව විසින් නීතියානුකූල නොවන ලෙස පත්කරන ලද මොහාන් පීරිස් වහාම සිය අගවිනිසුරු ධූරයෙන් ඉවත්විය යුතු බවට, නීතිඥ එකමුතුව සහ සිවිල් සංවිධාන විසින් අද(28)උදෑසන සිට මේ දක්වා පවත්වාගෙන යමින් සිටින විරෝධතාවය අතර…