Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඇප දීම ප්‍රතික්ෂේප කරයි. ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

‘‘දින 100’’ ගුණ්ඩුවක් හෝ තොණ්ඩුවක් නොවීමට නම්..

දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි!

Image Credit: nethFM වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යහපාලනය “යහපාලකයින්ගෙන්” බේරා ගැනීම

විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත. විශ්වාසය වෙනුවට අවිශ්වාසය පැළපදියම් කරනු ඇත. පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]

‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ඩොමිනියන් තත්වය: නැති වූ නිදහස

Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…

Democracy, Hambantota, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘ මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ මෛත්‍රී පාලනයට රිංගුවොත්…!

මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…

Colombo, Featured Articles, Governance, Literature, Peace and reconciliation

‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’

කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය, ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) විවෘත කළේය. 2011 දෙසැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, එම මාවත ‘නෙළුම්…

Featured Articles

රාජපක්ෂ සහ පීරිස් හවුල ගැන | ‘මේ විවාදයට මා සහභාගී වුණේ ඒ හේතුව පෙරදැරිවයි.’

*2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන් පලමු කොටස ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!

Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance, Presidential Election 2015

යෝජිත තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණත සමග අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් ද ඉදිරිපත් විය යුතු යි.

Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම

2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ආපසු හැරී බැලීමට තරම් නිහතමානී නොවන විපක්ෂයක් ආපසු බලයට පැමිණීම වැළැක්විය යුතුව තිබේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Presidential Election 2015, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

#icanChangeSL  | #wecanChangeSL: ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සදහා…

2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…