සින්නතම්බි උදේනි, කාෂ්‍යපට ගැසූ ගල
මඩකලපුවේ සිට සීගිරිය නැරඹීමට පැමිණි සින්නතම්බි උදේනි තරුණිය සීගිරිය කැටපත් පවුරෙ නමක් ලිවීම නිසා දෙවසරක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීම ගැන ලංකාවේ මහා මාන්‍ය ජනමාධ්‍යයැයි කියන ලංකාදීප වැනි පුවත්පත් වාර්තාකර තිබුණේ…