19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්
19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ…