රාජපක්ෂවරැනි..දැන් ඉතින් කොට්ට, පැදුරැ අකුල ගත්තොත් හොඳා!
Image Credit: demotix ඌව ඡන්දය අවසන් ය. සංඛ්‍යාලේඛනවලට අනුව රාජපක්ෂ ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නමුත් රාජපක්ෂලා ඇතුලු එක්සත් ජනතා නිදහස් සංධානය මහපොළවේ දී පරාජය වී තිබේ. එය, රාජපක්ෂලාගේ ‘තග දේශපාලනයේ‘ අන්ත…