‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු…



