Featured Articles, Features, Kurunegala

ත්‍රස්තවාදියා එන්නේ කොහෙන්ද?

හෙක්ටර් අර්ස්ටිස්බාල් සමඟ සැන්දෑවක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප්‍රුර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම් …….

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…

Featured Articles, Features, Jaffna, Kilinochchi

අවසන් යුද්ධයේදී හමුදාව පොස්පරස් බෝම්බවලින් ප්‍රහාර එල්ල කළා – පූනරින් වැසියෙක් සාක්‍ෂි දෙයි

කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

18න් පසු…. අවසරයි මහ රජ

18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…

Colombo, Featured Articles, Features

පෞරුෂත්වය හා දේශපාලනය නායකත්වය

දේශපාලන පෞරුෂත්වය සංකල්පයක් ලෙස ගැනීමෙිදී මේ සඳහා ඉපැරණී ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම රටක දේශපාලන ක්‍රමය සංවර්ධනය වීම උදෙසා නායකත්වයන් විසින් ගනු ලබන තීන්දු-තීරණ ඉතා වැදගත් කොට සැළකිය හැකි අතර එකී තීන්දු-තීරණ සාර්ථක වීම…

Colombo, Featured Articles, Features

හිට්ලර් පෝස්ටර්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂගේ මුහුණ හිට්ලර්ට අන්දවා පොස්ටරයක් මුද්‍රණය කළ ජයම්පතී බුලත්සිංහල නම් තරුණ මුද්‍රණකරු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තෙමසක රැදවුම් නියෝගයක් යටතේ සිරබාරයේ ය. මෙකී රැඳවුම් නියෝගය නිතුක්…

Colombo, Featured Articles, Features

හරක් වගේ වැඩ කරන මුග්ධ පොලීසියක්

දෙමාපියන් විසින් දෑස මෙන් රැක බලා ගෙන හැදූ වැඩූ, අවුරුදු 7 ක් වසසැති නිලුපුල් පුතු ඊයේ බේරුවල නගරය මැද්දේදී මිය ගියේ වෙඩි වැදීමෙනි. අම්මාත් තාත්තාත් ළඟම සිටියදී ටී 56 රයිපලයක මූණිස්සමක් ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

බේරුවලදී මරා දැමූණූ නිලුපුල් සහ මුර්ගයින්

මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…

Featured Articles, Features, Jaffna, Poems

“රණවිරු මල්ලියෙකු ලව්වා හොයා ගත හැකි යි හොඳ එව්වා”

විනෝද ගමනක් යමු හිසින් තොර වී ගියත් තල් තුරු කඳින් නැවි නැවි නිරතුරු මඟ බලති ඔබ – අප එන තුරු දකින්නට උතුරු සිරි විසිතුරු මන්ද තව පමා වී මෙ තැන යන්න දැන්…

සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

මඩකලපුව ‛වාරඋරෙයිගල්’ පුවත් පතට නැවතත් බාධා – ‛‛මේවා කරන්නේ ඇමති හිස්බුල්ලා’’ වාරඋරෙයිගල් කර්තෘ කියයි

මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්‍රේල්…

Colombo, Featured Articles, Features

මෙතැනින් කොතැනට ද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කතුවරයා සිය වැකිය අවසන් කළේ මෙසේ ය: “දේශපාලන විචාරකයින් විසින් උදාහරණ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක රඟමඩලෙහි කුණු බිත්තර…

Colombo, Featured Articles, Features

ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම

ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “ඇය යාපනයේ පුස්තකාලයේ දී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…