සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍ය නිදහස වළලා දැමීම, රටේ ආර්ථිකයට කළ මහ විනාශයක් වෙලා – මාධ්‍ය සංවිධාන

යුරෝපා සංගමයේ රටවලට ජී.එස්.පී ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇගළුම් ඇතුලු අනිකුත් නිෂ්පාදන යැවීමට තවදුරටත් ඉඩදීම ගැන තීරණය ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍ය නිදහසට පනවා ඇති බාධා ගැනත්, ශ්‍රී ලංකාවේ ජනතාවට…

සිංහල, Colombo, Corruption, Democracy

යුද්ධ හමුදාවට සැළකීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද හමුදාවන්ට සැළකීම ගැන අලුත් කතා බහක් දැන් ආරම්භ වී තිබේ. මේ කතා බහ ඇරඹී තිබෙන්නේ ජෙනරල් සරත් පොන්සේකා සහ මහින්ද රාජපක්ෂ පාලනය අතර ඇති වී තිබෙන විරසකය එළිපිට…

Ampara, සිංහල, Batticaloa, Education, Governance, Trincomalee

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නැහැ – ලංකා ගුරු සංගමය

නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…

සිංහල, Education, Features, Health, Kandy, Life quips, Media

මහනුවර පාසල්වලටත් ‛සූකර උණ’ වැළදීමේ අවධානමක්.. එහෙම කිසිවක් දන්නේ නෑ. සහකාර ලේකම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය

මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනිම ජනතාවගෙන් තොරතුරු වසංකිරීමේ උත්සාහයකි – මාධ්‍ය සංවිධාන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සෙකා මහතා අතර ගැටුමක් පවතින බව හැඟවෙන පුවතක් ජනතා විමුක්ති පෙරමුණේ සතිඅන්ත පුවත්පත වන ලංකා පත්‍රයේ පළවුයේ යැයි චෝදනාව මත එහි…

සිංහල, Colombo, Democracy, Governance

මංගලගේ සිට පොන්සේකා දක්වා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “පාලකයා කෙරෙහි ජනයාගේ ආදරය සහ බිය යන දෙකම පවත්වා ගැනීම වඩා හොඳය. එනමුත් මෙම ලක්ෂණ දෙක එකට ගමන් නොකරන බැවින් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වූ විට පාලකයා ආදරය…

සිංහල, Colombo, Human Rights, Media, Poems

ඒ සොඳුරු ශක්තිය

සොහොයුරනි දුටුවාද අම්මව කල්වාරි මුදුන මත – අප්පව කුරුසියේ ඇණ ගැසූ අත්වල උරුමයයි ඒ සොඳුරු ඇස්වල අලුත් ගිවිසුම ලියූ දරුවා පන්හිඳත් කගපතක් කෙරුවා එ වන් හිත නො මරා ම මැරුවා තුළාවට මුවා…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, IDPs and refugees, Media, Peace and reconciliation

ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.

වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…

සිංහල, Colombo, Corruption, Education

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාලයට නොපැමිණේ

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිය කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන්ට හා ගුරුවරුන්ට තම රාජකාරී කටයුතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. බදාදා දිනය අනිවාර්යයෙන්ම කාර්යාලයේ සිටිය යුතු…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media

නිල් පාටට බයවූ, ‛පෝස්ටර් මාරයා’,

‛කොහේද යකෝ මේ ලොරිය එන්නේ.’ මාත් සමඟ යමින් සිටි මිතුරා කෑ ගැසීය. දිනය ඔක්තෝබර් 12 වෙනිදා, වේලාව 6.30ට විතර ඇති. කොළඹ, මල් පාර දෙසින් පුස්තකාල මංසන්දිය දෙසට එමින් සිටි අප දෙදෙනාම එක…

සිංහල, Democracy, Features, Governance, Hambantota

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ….

සිංහල, Colombo, Democracy, Governance, IDPs and refugees, Peace and reconciliation

ජර්මනියේ ‛‛කොටි හිතවාදී’’ රැස්වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදී තිස්සනායගම්ට උපහාර පිදේ

මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ‛‛ මාධ්‍යවේදී තිස්සනායගම් උපහාර උළෙලක් ’’ පසුගිය 7 වෙනිදා සවස කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී ගායන ශීල්පී ජයතිලක බණ්ඩාරයන් අතින් මාධ්‍යවේදි තිස්සනායගම්ගේ දෙමාපියන් හට තිස්සනායගම් වෙනුවෙන්…

සිංහල, Democracy, Human Rights, Matara, Media

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින්…

සිංහල, Colombo, Democracy, Media

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය…