2008 වසරෙදී මාධ්‍යවේදින් 125 දෙනෙකු සිපිරිගෙට
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ආයතනයක් වන සෙන්ටර් ෆො ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් (සී.පී.ජේ) ආයතනය මඟින් පැවැත්වූ නවතම සංගණනයට අනුව 2008 වසරේ දෙසැම්බර් 1 වන දිනට රටවල් 29 කදී මාධ්‍යවේදීන්…



