සිවරාම් | ‘එතැන තවමත්..තවමත් හිඩැසකි‘
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර වසර 12ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන්…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර වසර 12ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන්…
‘සිංහල-දෙමළ අලුත් අවරුද්දට මුලු රටම මගුල් ගෙයක් වගෙයි‘ අද(13) උදෑසන රේඩියෝ නාලිකාවක හිනාවෙවී නිවේදකයෙක් කියනු ඇසිනි. දකුණේ ගම්, නගර දෙස බැලූ විට එය එසේ යැයි ඔනෑම කෙනෙකුට කියන්නට හැකිය. නමුත් මේ ලංකාවේම…
මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට…
Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින…
Image by: Maithreepala Sirisena/FB දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය (23) දා පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන…
”අපි අපේ උපන් ගම්බිම් අතහැරලා අල්ලපු ගමේ ඝණ කැලෑවට පදිංචියට ඇවිල්ලා අවුරුදු ගාණක් ගෙවිලත් තවමත් අපි ජිවත් වුණ ගම්මානයට අපිට යන්ඩ බැහැ.” යැයි නැවත වරක් සිය උපන් ගම්බිම් වන මුල්ලිකුලම් ඉල්ලා නාවික…
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(20) අධිකරණයට…
ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ කැලම් මැක්රේ ගේ “නෝ ෆයර් සෝන්” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් දඬුවමට මුහුණ දී සිටින මැලේසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්ඩ්රි එම දඩුවමින් නිදහස් කරන ලෙස මැලේසියානු…
ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9…
Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…
කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා මේ මව්වරු, පියවරු එසේ වාඩිලා සිටින්නේ පසුගිය 20වනදා සිටය. අසල…
ස්ත්‍රීන් අත්අඩංගුවේ තබා ගෙන දුෂණය කරමින් හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර සහිත වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා…
‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව…
‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…
“ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිණිතියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුළ පිටිපස්සට ගන්නේ නැහැ. ජේ. ආර් ජයවර්ධන බලයට පත් උනාට පස්සේ, පොළිස් විශේෂ කාර්ය…
ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍යවේදීන්ට පසුගිය කාලය පුරාම එල්ලකරන ලද සියලුම ආකාරයේ ප්‍රහාරයන්ට විරුද්ධව, යුක්තිය ලබා ගැනීම උදෙසා වන ක්‍රියාකාරීත්වයන් ගණනාවක් පසුගිය 24වනදා කොළඹදී පැවත්වීය. වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවුනත් ජනමාධ්‍යට…
Image Credit: theverge/GattyImage පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා. එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. ‘‘ඔය එක…