‘ඵලදායක බලය බෙදාහදා ගැනීමකට නම් සමාජ, ආර්ථික සාධාරණත්වය ව්‍යවස්ථාවෙන් තහවරු විය යුතුයි.’
ලංකාව තුළ බලය බෙදා හදා ගැනීමේ ක්‍රියාවළිය වඩා ඵලදායක මෙන්ම එය වඩා සාර්ථක තත්ත්වයකට ගෙන ඒමට නම් ඉදිරියේදී ගෙන එනු ලබන නව ව්‍යවස්ථාව තුළ ආර්ථික සහ සමාජ සාධාරණත්වය ව්‍යවස්ථාවෙන් තහවරු විය යුතු…