End of war | 7 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

වන්නියේ මිනිස් වේදනාවන්!!(සේයා රෑ)

යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…

Colombo, Democracy, Featured Articles, Life quips, Media, Politics and Governance

සිවරාම් | ‘එතැන තවමත් හිඩැසකි‘

එතැන තවමත් හිඩැසකි ********************** උයා දුන්නත්, මිනී මස් නම් දිව අගින්වත් රහ බලන්නැති වෙජිටේරියන් කිඹුල් රහතුන් සරන දියවන්නාව අසබඩ රෑ දවාලේ උකුසු ඇස් අග දවටගෙන දෑ රකින පනිවුඩ සරන ඔබ මොබ දැයේ…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Human Rights, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වලට මේ තරම් බය ඇයි?

Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

#CmbPortCity | චම්පිකගේ ‘කුණුහරුප‘ සහ තර්ජන ‘ඩියුටියේ’ කොටසක්ද? [Video]

රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ…

Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

උණ්ඩයට වඩා බලවත් ‘නිමළරාජන්ගේ පන්හිඳ'[ඡායාරෑප සැසඳීමක්]

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට පසුගිය 2015 ඔක්තෝබර් 19 ට වසර 15ක් ගතවිය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance

#Video | ‘මගේ ජීවිතාරක්ෂාව තහවරු කරන්න‘

මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධව, සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප ලබා දුනහොත් එය තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බව මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Life quips

EIA ක‍්‍රමවේදය හාස්‍යයක් කරගත් Colombo Portcity ව්‍යාපෘතිය

වරාය නගර ව්‍යාපෘතිය ලංකාවේ එදා මෙදාතුර යෝජනා වුන රටට අහිතකරම ව්‍යාපෘතිය ලෙස හැඳින්වීමට හැකිය. එනම් සාමාජීය, ආර්ථික, පාරිසරික මෙන්ම දේශපාලනික බලපෑම් ද ඇතිවිය හැකි නිසාවෙනි. මන්දයත් මෙය සේදමාවතේ සංදිස්ථානයක් නිසාවෙන් ඒ හරහා…

Culture, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

උකුස්සාගේ හම සහ දෙමළාගේ හම

උකුස්සෙක් අල්ලාගෙන පණපිටින් උකුස්සාගේ හම ගලවන සිදුවීමක් මේ දිනවල සමාජ ජාලයන් හී වේගයෙන් පැතිර යයි. ගාල්ල ප්‍රදේශයේ කඩොල් කැලෑවක සිදුකර ඇතැයි පැවසෙන මෙම සිදුවීම ගෝත්‍රිකය. එය ශිෂ්ඨ මිනිස් සමාජයක සිදු නොවිය යුත්තකි….

Democracy, Disappearances, end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Stories from the silent, Women

ජෙයකුමාරි | අපේ කාලයේ ‘පටාචාරාව!’

“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…

Colombo, Democracy, Development, Economy, Education, Featured Articles, Healthcare, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty, Sexuality

දැන්, රංජන්ටත් ‘ඒඩ්ස්‘ කියයි ද?

Image: asianmirror/UPFA, UNP Field Strong Candidates For Kurunegala තම අම්මා ළග දරුවෙක් නිදා ගත්විට ‘ඒඩ්ස්‘ වැනි රෝගයක් බෝ වන බැවින් දරුවා අම්මාගෙන් වෙන් කළ යුතුයැයි කියන ‘ඇඟ‘ විතරක් තිබෙන තැනැත්තෙකුට එම රටේ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Poverty, Right to Information(RTI)

#RTIsl තොරතුරු දැණගැනීමේ අයිතිය | පළමුව සම්මත කරමු!

පළමුව අවශ්‍ය කරන්නේ දැනට සකස් කර ඇති තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්, ඉන්පසු පණතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධන මගින් සකස් කර ගැනීම බවත් ආචාර්ය අංසග…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Media and Communications, Politics and Governance, Right to Information(RTI), Social Media

නව ආණ්ඩුවේ ‘වෙබ් අඩවි ලියාපදිංචිය‘ ගැන ඇහෙන්නේ රාජපක්ෂගේ බෙරපදයමද?

වෙබ්අඩවි; නැත. ඔවුන්ගේ අර්ථයෙන් පවසන්නේ නම් ‘ප්‍රවෘත්ති වෙබ් අඩවි‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු යැයි නිවේදනයක් අද ඩේලිමිරර් පුවත්පතේ පළ කර තිබිණි. එම නිවේදනයෙන් තව දුරටත් පවසා ඇත්තේ මාර්තු 31වනදාට පෙර…

Democracy, Economic issues, end of the War, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද්ධයෙන් වසර6කට පසුත් ‘හමුදා වෙළදාම‘ පිළිබද රෑපසටහනක් [ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව සමග storymap තාක්ෂණයෙන්..]

ශ්‍රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකිමු‘

Image Credit: www.constitutionnet.org ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්‍රියාකාරීහු සහ සංවිධාන…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Puravasi Katha

පහේ නොවන ශිෂ්‍යයාගේ රචනය

නම් දෙකකින්ම මේ සිවුපා සත්වයා ප්‍රසිද්ධය. නරියා හෙවත් හිවලාය. ඒකියන්නේ ඌට ඇත්තේ හයිබ්‍රිඩ් හෝ ඩුවෙල් ප්‍රසිද්ධියකි. කපටි වෙලාවට කපටිය. බුද්ධිමත් වෙලාවට බුද්ධිමත්ය. මේ නිසා ස්ථාන උචිත ප්‍රඥාව, ප්‍රඥාවට උචිත ඉවසීම, ඉවසීමට උචිත…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Media and Communications, Politics and Governance, Right to Information(RTI)

#RTIsl | ‘සිහිනයටත් මගේ තියනවා අයිතියක්, දැනගන්න කිමෙක්දැයි සැබෑ නොවනා කරුණ‘[Video]

Image: Vikalpa තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම සදහා සිවිල් සමාජය සහ සක්‍රීය පුරවැසියන් මැදිහත්වී විවිදාකාරයේ ක්‍රියාමාර්ග පසුගිය වසර කිහිපය තුළ ගෙන තිබුණි. ඒත් සමගම ඇතැම් දේශපාලකයන් ද මේ වෑයමට එකතු වනු…

Constitutional Reform, Democracy, Development, Featured Articles, Free Speech, Governance, Human Rights, Human Security, Identity, Matale, Peace and reconciliation, Politics and Governance, Religion and faith

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව : ‘අනාගමික ව්‍යවස්ථාවක්‘ වීම ‘සංහිඳියාවට‘ තවත් එක් මාවතක්

Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…