රුසියාවේ “නාඳුනන සොල්දාදුවා” සහ ලංකාවේ “හඳුනන සොල්දාදුවා”
Image by: Maithreepala Sirisena/FB දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය (23) දා පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන…