අද ශිව රාත්‍රිය යි: මරණ බිය නැති නිල් අහසක්…..
අද ශිව රාත්‍රි දිනයයි. “ශිව දෙවියන්ට ප්‍රිය වූ රාත්‍රිය ශිව රාත්‍රිය වේ. නමුත් උමයංගනා දේවිය නොහොත් ශිවගේ බිරියට ප්‍රිය වූ රාත්‍රින් නවයක් වේ. එය නව රාත්‍රී යනුවෙන් හැදින්වේ. මේ නවරාත්‍රි, දින නවය…
අද ශිව රාත්‍රි දිනයයි. “ශිව දෙවියන්ට ප්‍රිය වූ රාත්‍රිය ශිව රාත්‍රිය වේ. නමුත් උමයංගනා දේවිය නොහොත් ශිවගේ බිරියට ප්‍රිය වූ රාත්‍රින් නවයක් වේ. එය නව රාත්‍රී යනුවෙන් හැදින්වේ. මේ නවරාත්‍රි, දින නවය…
මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…
මාතලේ ඩිපෝවේ ඇතැම් බස් රථ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක පුවරු බවට පත්ව ඇති බවට ‛‛විකල්ප’’ වෙබ් අඩවියට වාර්තාවේ. මේසේ පෝස්ටර් අලවා ඇත්තේ නාගරික සංවර්ධන නි්ෙයාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙකු…
මහනුවර නගරයේ දැකුම් නලු බවේ ප්‍රධාන සංකේතය දළද ාමාලිගාව සහ ඒ හා බැදි නුවර වැව ය. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයක්. පසුගිය දා මෙම වැව ඉස්මත්තේ…
සන්ඩේලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට විරුද්ධව මාධ්‍ය සංවිධාන 5ක් විසින් ජනවාරි 09 වනදා ලේක්හවුස් වටරවුම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයට සහභාගී වූ වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් චමිල් ජයනෙත්ති මහතාට එරෙහිව කොම්පඤ්ඤ පොළිසිය…
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…
පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…
සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…
මාතලේ රත්තොට බස් රථයේ ගමන් ගත් අන්සාර් නැමති මුස්ලිම් ජාතිකයෙකුට මාතලේ පොළීසියේ විශේෂ ඒකකයේ නිළධාරින් පිරිසක් මාතලෙ,් දඹුල්ල මාර්ගයේ රත්තොට මංසන්ධියේදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…
මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කරනු ලබන නවක අපේක්ෂකයින් ලෙස, නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරා ද, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ පුතා ද ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව…
මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…
මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය. ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…
ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…
සින්නතම්බි ශන්මුගදාසන් පනස් තුන් හැවිරිදි සින්නතම්බි ශන්මුගදාසන් මීට මාසයකට පමණ පෙර සිටියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් වන මුල්ලයවාලි ප්‍රදේශයේ සරණාගත කඳවුරකයි. සින්නතම්බිගේ ගම යාපනයේ පලාලි ප්‍රදේශය. මේවන විට ඔහු හතරවතාවක් පමණ අවතැන්වෙලා. 1990…
වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…
පෞද්ගලික රූපවාහිණී නාලිකා සම්බන්ධව අංක 1570/35 දරණ, 2008 ඔක්තෝබර් 10වන සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයෙන් පනවා ඇති නීතිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිදහසට සහ ස්වාධිනත්වයට දැඩි අනතුරුදායක තත්වයක් උදාවන බැවින්, ජනමාධ්‍ය…
ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙලි කර මුලින්ම කෝපිද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…