පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…
ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…
වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට…
යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…
සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා…
‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…
උපුටා ගැනීම් www.groundviews.lk මේ කොළඹට නුහුරු දසුනක් නොවෙයි. කර්මාන්ත ශාලාවලින් සහ වාහන වලින් පිටවන දුම් සහ වායු මගින් ඇතිකරන උග්‍ර ගැටළු පිළිබඳ ඕනෑතරම් අනතුරු අඟවද්දීත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් වාහන වලින් පිට…
ලංකාවේ ඉතා සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් රක්ෂිතයට අයත් රත්තින්ද දිය ඇල්ල සමීපයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සදහා එම වනාන්තර කොටස හෙළි කර ඇතැයි වාර්තාවේ නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන රත්තින්ද දිය…
මේනකා ප්‍රියදර්ශණි කාලය පැමිණ ඇත. ඒ මනුෂ්‍යත්වයෙන් එකිනෙකා කෙරේ දයාවේ දෑත දිගුකලයුතු කාලයයි. සැබෑ මානව හිතවාදීන් අවදිවිය යුතු කාලයයි. දස දහස් ගණනින් තරුණ ජීවිත මිහිමඩල යට අකාලයේ සැඟව යන කාලයයි. ඒ පිළිබඳව…
‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’ ‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’ -එකම දින ප්‍රවඃත්ති දෙකක්- එන්න බෝඩර් පැනගෙන දළදා වඳින්නට. මැදින් පුරහඳ මැදින් සිහ ධජය ළෙලදෙයි. සඳින් වුව සැළෙන්නේ රැස්…
බදුල්ලේ සිට ෙනත් අමිපාර, මොණරාගල, මායිමේ ඇති නෙල්ලියද්ද ගම්මානයේ වැසියන්ගේ ජීවිත 16 ක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය දා බිලිගෙන තිබිනි. අවාසනාවන්ත සිද්ධිය වීමට දින දෙකකට පෙර නෙල්ලියද්ද විදුහලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා…
අද ශිව රාත්‍රි දිනයයි. “ශිව දෙවියන්ට ප්‍රිය වූ රාත්‍රිය ශිව රාත්‍රිය වේ. නමුත් උමයංගනා දේවිය නොහොත් ශිවගේ බිරියට ප්‍රිය වූ රාත්‍රින් නවයක් වේ. එය නව රාත්‍රී යනුවෙන් හැදින්වේ. මේ නවරාත්‍රි, දින නවය…
මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…
මාතලේ ඩිපෝවේ ඇතැම් බස් රථ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක පුවරු බවට පත්ව ඇති බවට ‛‛විකල්ප’’ වෙබ් අඩවියට වාර්තාවේ. මේසේ පෝස්ටර් අලවා ඇත්තේ නාගරික සංවර්ධන නි්ෙයාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙකු…
මහනුවර නගරයේ දැකුම් නලු බවේ ප්‍රධාන සංකේතය දළද ාමාලිගාව සහ ඒ හා බැදි නුවර වැව ය. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයක්. පසුගිය දා මෙම වැව ඉස්මත්තේ…
සන්ඩේලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට විරුද්ධව මාධ්‍ය සංවිධාන 5ක් විසින් ජනවාරි 09 වනදා ලේක්හවුස් වටරවුම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයට සහභාගී වූ වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් චමිල් ජයනෙත්ති මහතාට එරෙහිව කොම්පඤ්ඤ පොළිසිය…
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…
පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…