කොළඹට කිරි, ලඟට කැකිරි…
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය….
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය….
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට…
මාතලේ, ලග්ගල, ඇටන්වල කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. මාතලේ ඉදලා කිලෝමීටර් 40ක් විතර දකුණට වෙන්න තමයි ඇටන්වල තියෙන්නේ. මහා වැස්සක් වැස්සොත් ඒ ගමට යන්න බැහැ. ඒ පාර වැටිලා තියෙන්නේ වැද්දා පැණි ඇල්ල නම්…
සුදු කඑ උස මහත ජාති කුල ආගමෙන් නොයෙක් බස් දොඩාලන විසිර ඇති ලෝ පුරා මිනිස් කැළ මිණිසුන් ය. ඇට මස් නහර ගෙන රතු ලේ පුරා ගෙන එකම වා තලය මත ජීවිතේ වින…
වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…
රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ…
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දුරකථනෙන් පිල්ලි ගහපු වාහනයෙන් මගඩි ගහපු ගීගනගේ ගෙදර යවපු සභාපතියා පන්න දමමු ගීගනගේ නෝනා UDA…
පසුගිය සෙනසුරාදා(06) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති සොබා නම් පරිසර වැඩසටහනට සමගාමීව පැවත්වන ලද ඡායාරූප තරඟයේ සහතික පත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙමාපියන් සහ දරුවන් මහත් අපහසුතාවයකට ලක්…
mr-vijesiri පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….
The Post man of very remote area in Matale district speaks with vikalpa his expirieance
අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි. එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති….
උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…
අද උදේ නුගේගොඩින් බස් එකට නැග්ගේ ඔෆිස් එන්න. නුගේගොඩ අලුතින් ඉදි කල ගුවන් පාලම නිසා කොළඹ දෙසට එන බස් නැවතුම තිබුණේ ටිකක් ඈතින්. ඒ නිසා ටිකක් ඉක්මනින් ඒදෙසට ගමන් කලේ වේලාව උදේ…
විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පසුගිය සිකුරාදා(15)එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමකින් රෝහල්ගත කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ ඉන්දික ලක්මාල් නැමති ශිෂ්‍යාය. මෙම පහර දීමෙන් එම ශිෂ්‍යාගේ කන් බෙරයට බරපතල…