ආශ්චර්යේ වනාන්තර කොල්ලය: ලූණුගම්වෙහෙරේ අක්කර 1000ක් ගිලියි
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 1000 ක් පමණ ඉවත් කර විලබවැව සිට සෙල්ලකතරගම දක්වා කිලෝමීටර් 12 ක් පමණ දිග විදුලි වැටක් ඉදි කිරීමට 2012 සැප්තැම්බර් මස 6 වන දින ඌව පළාත්…
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 1000 ක් පමණ ඉවත් කර විලබවැව සිට සෙල්ලකතරගම දක්වා කිලෝමීටර් 12 ක් පමණ දිග විදුලි වැටක් ඉදි කිරීමට 2012 සැප්තැම්බර් මස 6 වන දින ඌව පළාත්…
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සඳහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි…
‘‘අපි කල්පනා කලා පහුගිය වකවානුව තුළ උතුරේ යුද්ධය අවසාන වනවාත් එක්කම විශාල පිරිසක් දෙමව්පියන්ගේ දරුවන් අතුරුදහන් උනා. අදවෙනකොටත් ඔවුන් ජීවත්ව ඉන්නවාද නැද්ද කියන එකත් ඒ මිනිස්සු දන්නේ නෑ.මේ හඩා වැටීම්වලට, මේ බලාපොරොත්තුවල…
[Cartoon Credit: www.ada.lk] [www.dailymirror.lk] [Thinakkural-05 September 2012]
පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත්…
සිංහල බෞද්ධයින්ගේ උදහසට ලක්වෙලා තිබුන මුන්නේශ්වරම් කාලි දේවාලයේ බිලි පුජාව මහරජාගේ නියමයෙන් නවතා දැමීමට එම දේවාලයේ පුජක වරුන්ට සිදුවුනා. එය එසේ සිදුවුයේ මෙම බිලි පුජාව සිදු කරගැනිමට අවසර ඉල්ලා එම දේවාලයේ පුජකයින්…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.mawbima.lk]
දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…
[Editors Note: විශ්ව විද්‍යාල අචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය සහ එහි ගතිකයන් පිළිබදව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශණය සහ මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා පසුගිය දා ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය සමග…
”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි” Saman Pushpakumara
[Cartoon Credit: ADA – 03 September 2012] [Cartoon Credit:www.dailymirror.lk]
ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…
[Photo Credit:www.thecomingcrisis.blogspot.com] ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට විවේචනයක් වශයෙන් ඉහත සඳහන් වැකිය 1980 ගණන් මුල් කාලයේ දී ජනප‍්‍රිය කළේ මහාචාර්ය කාලෝ පොන්සේකා ය. ඔහු එම උපුටනය ලබා ගත්තේ වෙනත් කිසිවකුගෙන් නොව ජනාධිපති…
පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක්…
ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර…