Colombo, end of the War, Featured Articles, Features

මේ බුදුන්ගේ දේශය ද?

‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

“මේක ආණ්ඩුව විසින් කරපු වැඩක් ” – එස්. ශ්‍රීධරන්, ටී.එන්.ඒ

“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන්…

Districts, end of the War, Featured Articles, Features

ලංකාණ්ඩු විරෝධී ඉන්දියානු රැල්ල

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ඝාතන භූමියේ දඩ බල්ලන්

Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…

end of the War, Featured Articles, Features, Jaffna

‛‛මගේ අතේ තත්ත්වය බරපතලයි. මට ඉස්සරහට ලියන්න පුලුවන් වෙයිද දන්නේ නෑ’’ – කූගනාදන්

“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය නිදහස තහවරු කරනු’’ උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් යාපනයේදී උද්ඝෝෂණයක

දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්…

Colombo, end of the War, Featured Articles, Features

රාජපක්ෂ පාලනය, දෙමළ ජාතික සන්ධානය සහ සිංහල සමාජය

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවයකට පැමිනීම පිණිස ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර වූ සාකච්ජා දැන් ඇනහිට තිබේ. ඊට හේතුව වුයේ තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය…

සිංහල, Colombo, Corruption, Democracy, Education, Governance, Human Rights, Media

“මේ ආණ්ඩුව එක පැත්තකින් බැංකු කඩන තව පැත්තකින් මාල කඩන ආණ්ඩුවක්”- ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

“රැකියා විරහිතව පීඩාවට පත්ව, ලංකාවේ මේ වන විට 40,000 කට අධික උපාධිධාරී පිරිසක් ඉන්නවා. මේ රැකියා විරහිත උපාධිධාරි ලේඛනයට වාර්ෂිකව පිරිස් තව තවත් එකතු වෙනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු 42,000 ක පමණ ප්‍රමාණයක්…

සිංහල, Corruption, Democracy, Districts, Economic issues, Education, Governance, Human Rights, Human Security, Media

“චිරස්ථායි සංවර්ධනය කියන්නෙ බොරුවක්” – මහාචාර්ය සුමනසිරි ලියනගේ

යුද්ධය සහ සංවර්ධනය යන ක්‍රියාදාමයන් පිළිබඳ ඇති සමාජ අදහස පිළිබඳ කතා කළොත් සාමාන්‍යයෙන් යුද්ධය කියන එක නරක දෙයක් හැටියට තමයි සලකන්නෙ. ඒ ආකාරයට යුද්ධය විනාශකාරී ලෙස සැලකුවත් බොහෝ රටවල්, බොහෝ කණ්ඩායම් අද…

Colombo, end of the War, Featured Articles, Features

”මරා දැමූ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම,චූදිතයන්ට සමස්ත සිර දඬුවමේ එකතුව අවුරුදු 6300ක්”

“උදාහරණයක් විදිහට ලංකාව වගේ තත්වයක් ගත්තොත් ලංකාවේ මේ වෙලාවෙ ප්‍රධානම අභියෝගය තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගන්න එක. බරපතල විදිහට මිල්ටරීකරණය වෙච්ච දැවැන්ත සංහාරයකින් පසුව ගෝතමාලාවේ ආදර්ශය ඉතා වටිනවා. කුඩා කුඩා කණ්ඩායම් කාලයක්…

Ampara, Featured Articles, Features

ප්‍රේමයේ දෙවොල වැද කතරගම කරා යන ගමන – අවසන් කොටස – දුරකතර ගෙවා කඳ සුරිඳු පාමුලට!

ඔකඳ සිට කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි ‛‛හරෝ හරා…හරෝ හරා…’’ශබ්දයෙන් මා අවදි වූයේ උදෑසන යැයි සිතාය. නැත. පෙරදින රාත්‍රියේ මෙන්…

Colombo, end of the War, Featured Articles, Features

එක්සත් ජාතික පක්ෂය – කුමක් ද? කොයිබටද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිටම සිය සුපුරුදු කඩ පාඩම් ප්‍රකාශය කළේ ය. එනම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා අපේක්ෂා නොකරන බව යි. ඔහුට එසේ කියා සිටීමට සිදු වූයේ තමා ශ්‍රී…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

හෘද සාක්ෂිය සනසා ගැනීමට මිත්‍යා සළුපිළි ගත දවටා ගැනීම හෙවත් Lies Agreed Upon

එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පිළිගත් රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව නැගෙමින් හා තීව්රවෙමින් පවතින යුධ අපරාධ පිළීබද චෝදනා වග විභාග කිරිමක් හෝ ඒ පිළිබදව එම චෝදනා නගන්නවුන්ට එරෙහිව නිතී මය ක්‍රීයාකාරමක් නොගෙන…

සිංහල, Badulla, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

මිලිටරි පුහුණුව -‛‛නිශාන්ති මධුෂාණිගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි’’ – සංජීව බණ්ඩාර

ආණ්ඩුව මේ රටේ නවක විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන බලහත්කාරී හිතුවක්කාරී හමුදා පුහුණුවේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට එක් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙලා ඇති බවත් මේ මරණය සඳහා ආණ්ඩුව වගකිව යුතු බවත් අ.වි.ශි.බ.ම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam, Stories from the silent

මානව හිමිකම් ක්‍රියාකාරී රාසික්ගේ මළසිරුර සොයා ගනී. පුත්තලමේදී සිදුකළ අවසන් කටයුතු උණූසුම් වෙයි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…