ලාංකීය දේශපාලනය තුළ ටාසන් සාධකය
Pic by – www.dailymirror.lk ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ රාජගිරිය,ඇතුළුකෝට්ටේ පසු වී පාර්ලිමේන්තු හන්දිය හරහාය. නමුත් මීට අමතරව පාර්ලිමේන්තුවට යාමට තවත් අතුරු මාර්ග රාශියක් ඇත. ඕනෙ නම් පැලවත්ත පැත්තෙන්…