Facebook, මම තෝව මරණවා – ගඩාෆි
Credit by cartoonmovement.com ලිබියාවේ ඒකාධිපති නායක ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය මේ වන විට උද්වේගකර අවධියකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජන අරගලය නිසා කෝපයට…
Credit by cartoonmovement.com ලිබියාවේ ඒකාධිපති නායක ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය මේ වන විට උද්වේගකර අවධියකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජන අරගලය නිසා කෝපයට…
අද(8) ජාත්‍යන්තර කාන්තා දිනයයි. ‛දේශය නැගුමට ඇයගේ දැණුම හා ශක්තිය’ මෙවර කාන්තා දිනයේ තේමාවයි. මෙවර කාන්තා දිනයේ දී රජය, දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන විවිධ කෙත්මාවන් මුල්කර ගනිමින් විවිධ වැඩසටහන්, උද්ඝෝෂණ රටපුරා පැවැත්…
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකයේ හමුදා මූලස්ථනය කෝප්පායි මහවිරු සුසාන භූමියේ දී මාර්තු 4 වන දා විවෘත කරනු ලැබී ය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදාපති ජගත් ජයසූරිය මහතා…
ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය….
ඊයේ(4) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිබියාවේ ජනඝාතක මුවම්මර් ගඩාෆිගෙන් දුරකථන ඇමතුමක් ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසන බව බීබීසී ය වාර්තා කළේ ය. හැකි ඉක්මනින්ම රටේ සාමය උදාකරන ලෙසත් ලිබියානු ජනතාවගේ ජීවිත ආරක්ෂා…
දිනය 2011 පෙබරවාරි 26 වෙනි සෙනසුරාදා. මගේ නිවාඩු දවස ගත කළේ මෙන්න මේ විදිහට. බයික් එක හදා ගන්න ගරාජ් එකට යනකොට උදේ 10 ට විතර ඇති. “අද නම් කරන්න බැරි වෙයි.” ගරාජ්…
“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…
ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…
අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා…
වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…
‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…
ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව…
(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්) ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක්…
ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…