Colombo, Featured Articles, Features

”භාෂණයේ නිදහස නැතිව එක ම අයිතියකටවත් පැවතිය නොහැකියි” ක්‍රිස්ටෝපර් වොරන්

මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…

Colombo, Featured Articles, Features

ඊජිප්තුව – විප්ලවයක රුවගුණ

Pic by – www.weetklip.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ”යන්න කියන්නේ යන්නම යන්නයි නුඹට තේරෙන්නේ නැතිවා ද? ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන් නුඹත් යන්න ම යා යුතුයි අප මෙහි ඉන්නේ ඉන්න ම යි රිජීමය අතුගෑ…

Colombo, Featured Articles, Features

ඊ නිවුස්, උපත් පාලන උපකරණ සහ භූතයා

අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…

Colombo, Featured Articles, Features

ජනතාවට අමුකවන ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දේශපාලනය හඳුනාගනිමු.!

විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….

Colombo, Featured Articles, Features

මැද පෙරදිග ජනතා නැගිටීම – පිය-පුතු අඥාදායකත්වයේ අවසානය

PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…

Colombo, Featured Articles, Features

නිදහස සැමරීම: පෞද්ගලික විස්තර කිරීමක්

සාමාන්‍යයෙන් මම වීදි උද්ඝෝෂණ කරන වර්ගයේ පුද්ගලයෙකු නො වෙමි. මා මගේ තර්ක ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ කරුණු සහ සංඛ්‍යාවලිනි, ඒවා ලිවීමෙනි, කතා කිරීමෙහි හෝ වාදවිවාදයෙහි යෙදීමෙනි. ඒත් දින කිහිපයකට පෙර මම උද්ඝෝෂණයකට…

Colombo, Featured Articles, Features

‛වෙලාවට’ ඉඩ දී හිත හදා ගැනීම

කථා අංක 01- අජිත්ගෙ වෙලාව අජිත් රජයේ ආයතනයක නිළධාරියෙක්. එයා එදා හවස වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයාට හොඳටම සනීප නැහැ. ඉතින් අජිතුයි බිරිඳයි ත්‍රී විල් එකකුත් කුලියට අරගෙන ළමයාට බේත් ගේන්න ගියා….

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Matara

ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවස අසල බැංකු සේවක විරෝධයක් – ‛‛ඇතුලෙන් ගල්මුල් ආවොත් අපිට කරන්න දෙයක් නෑ’’ – පොලීසිය

රාජ්‍ය බැංකු සඳහා 2008 වසරේ සිට යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය ලබා දීම පිළිබදව නිශ්චිත එකඟතාවයක් නොමැති නිසා එයට විරුද්ධව අද(10) ජනාධිපතිවරයාගේ, තංගල්ල ‘කාල්ටන්’ නිවස ඉදිරිපිට සංකේත විරෝධතාවයක් පවැත්වූ බැංකු සේවකයින්,…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා’’ – විපක්ෂනායක

“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Human Security, Kandy, Kilinochchi, Life quips, Matale, Moneragala, Pollonnaruwa

ගංවතුරෙන් දොළොස් ලක්ෂයක් පීඩා විඳියි. බිලිගත් ජීවිත ගණන 16 දක්වා ඉහළට.

අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ජනතාව අවතැන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙහි දී ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් යන දිස්ත්‍රික්කයන් ගංවතුර ආපදාවෙන් ද අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම,…

Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Health, Pollonnaruwa, Trincomalee

ගංවතුරෙන් සතුන් ලක්ෂ ගණනක් මිය යයි.

මේ දින වල පවතින ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පමණක් ගෘහාශ්‍රිත සතුන් දෙලක්ෂ පනස්දාහකට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වේ . මීට…

Colombo, Featured Articles, Features

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට විකල්පයක් ලෙස සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනඟමු

කාර්ල් මාක්ස් සිය අද්වීතිය දේශපාලන – ආර්ථික තීසිසය වන කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් තර්ක කොට සිටියේ ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යන බවත්, එකී අර්බුදයේදී ධනේෂ්වර පංතියට එරෙහිව නැගිටන කම්කරු පංතිය විසින් ධනේෂ්වර පංතිය පෙරලා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

‛‛ජෙනරාල්ව නිදහස් කරපන්, දෙමළ දේශපාලන සිරකරුවො නිදහස් කරපන්’’ – බාහු

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් අද (8) ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුළු…

සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media

“මට ගැහුවේ ජාතික ආරක්ෂක අරමුදලේ මඩකලපුවේ හිටපු සංවිධායක කියලා මම සැකකරනවා” – ‛වාර උ‍ෛරගල්’ කර්තෘ

මඩකලපුවේ, කාත්තංකුඩි ප්‍රදේහ‍යේ වාර උ‍ෛරගල්’ ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ රහමතුල්ලා මහතා ඊයේ(7) කාත්තංකුඩි කල්අඩි පාලම අසල දී මැර ප්‍රහාරයකට ලක් විය. මීට පෙර ද ඔහු කිහිප වතාවක් මැර ප්‍රහාරයන්ට ලක් වී ඇති අතර…

Colombo, Featured Articles, Features

ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා

ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ ඊයේ…