සමාජ ජාල සටන, අගමැති අසනීපය සහ අරගලයේ වීනා වාදකයා
Image Credit: lapatilla ආණ්ඩුවේ සමාජ ජාල සටන අන්තර් ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණූ පොත හරහා පතුරුවා හැරෙන අතේ රෝල් පුවත් මෙන්ම අසත්‍ය මත පදනම් වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ…
Image Credit: lapatilla ආණ්ඩුවේ සමාජ ජාල සටන අන්තර් ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණූ පොත හරහා පතුරුවා හැරෙන අතේ රෝල් පුවත් මෙන්ම අසත්‍ය මත පදනම් වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ…
Image Credit By: Shehan Gunasekara/FB 2003 වසරෙහි ද මෙරට මහ ජල ගැල්මකට සහ නායයෑම් ගණනාවකට ගොදුරු විය. එකළ එල්ටීටීඊ ය බලවත්ව තිබූ අතර ආණ්ඩුව සමඟ සටන් විරාම ගිවිසුමකට එලඹ තිබුණි. සිය අයිතිවාසිකම්…
වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි…
2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර…
දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග…
ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ…
යුද හමුදාව කිළිනොච්චියෙහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට්…
‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය…
යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින…
Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…
අප්‍රෙල් කැරුල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැප කළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැදෑ සමය ගතකරයි. එම පරම්පරාවෙහි සුලුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය…
අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා කියා පටන් ගනිමි. විරසේකර පැමිණියේ අඬබෙර ගසා ගෙනය. ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය…
ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා…
Image BY:Getty Images හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්තිය හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය…
Image By: Gatty Image කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති…
Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…
මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම මස 27දා ඇරඹී මාර්තු 24දා අවසන් වෙයි. මෙම සැසි වාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. ඒ 2015 සැප්තැම්බර්හි පැවැති 30වන සැසිවාරයේදී කවුන්සිලය සම්මත කරන ලද ශ්‍රී ලංකාව…