Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව

[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘‘…බොන වතුර, වසවිස නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය’’

[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින්…

Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Jaffna

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”

[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරියේ වෙඩිතැබීමෙන් පසු: හරියටම හැට වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු

]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | ‘ඡන්ද අපේක්ෂකයින් පසුපස හමුදාව‘

[Image Credit:www.lankatv.ws] පසුගිය දා වැලිවේරියේදී රාජපක්ෂ රේජීමයේ සන්නද්ධ හමුදාව විසින් නිරායුද විරෝධතාකරැවන් මත මුදාහල ව්‍යසනය රාජපාක්ෂික මාධ්‍ය හැරෙන්නට බෙහොමයක් මාධ්‍ය විසින් එහි හැකිතරම් තතු ප්‍රචාරය කරමින් තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය වල සේවය…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරිය සිද්ධිය, ගෝඨාභය සහ ජනරජයේ ජනතාවගේ ප‍්‍රමුඛතා ලැයිස්තුව

ජනප‍්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප‍්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප‍්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

”වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ”

” වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ” වැලිවේරිය ඝාතනයට විරැද්ධව කොළඹ දී සත්‍යග්‍රහයක් නිරායුධ මිනිසුන් මරා දමන රාජ්‍ය ත්‍රස්ථවාදය හෙළා දකිමු.! යනුවෙන් අද(07) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත් විය. ක්‍රිස්තියානි සහයෝගීතා…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

ධම්මිකගේ, වැලිවේරියේ පිහිටි ‘විනිග්‍රෝස්’ නීතිවිරෝධී

වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ධම්මික පෙරේරා ගේ උප සභාපතිත්වයෙන් යුතුව ක‍්‍රියාත්මක වන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව (Dipped Products PLC – Venigros (Pvt) Ltd) නීති විරෝධී කර්මාන්ත ශාලවක් බව…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුකරණය, සුජාත භාවය සහ හිංසනයේ සදාචාරය

[Image Credit: dailymirror.lk] පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන්…

Colombo, Features, Media

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක්

විකල්ප පුරවැසි වෙබ් අඩවිය, ග්‍රව්න්ඩ්වීව්ස් සහ සීපීඒ වෙබ් අඩවි තාක්ෂණික යාවත්කාලින කිරීමක් හේතුවෙන් ජූලි 29 සහ 30 යන දෙදින තුළ කිසිදු අලුත් යාවත්කාලීන(Updates) කිරීමක් හෝ ප්‍රතිචාර Approve කිරීමක් සිදු නොකරන බවත් ජූලි…

Arts and Theatre, Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

කලු ජූලියට වසර 30ක් ගෙවීයන මොහොතේ ‘සුන්දරකරණය‘ හරහා ප්‍රශ්ණ කරන ඊනියා සුන්දරකරණය

චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…

Arts and Theatre, Colombo, Features, Media and Communications, Politics and Governance

‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

83’ කලූ ජූලිය; වසර 30යි | ‘ සුදු නැත ඉදිරි අවුරැදුදුත්’

  අත්‍යවශ්‍ය සටහනක් –  වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…

සිංහල, Colombo, Culture, Democracy, Development, Economy, Features, Human Rights

ගෙදර යන ගමන් ”HUMBER DATES”

ආහාර ද්‍රව්‍ය ඇතුලු බොහෝ භාණ්ඩ අලෙවි කරන පැරණිම සුපිරි වෙළද ආයතනයක් වන කාගීල්ස් ෆුඩ් සීටී තුළ මුස්ලිම් ජනතාව විශේෂයෙන් මේ දිනවල ඔවුන්ගේ උපවාස කාලයේදී ආහාරයට ගන්නා රට ඉදි වර්ගයක වෙළද නාමය ”HUMBER…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

ITN උත්තර දෙන්න..!

ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…

Democracy, Features, Human Rights, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | යළිත් ‘උදයන්‘ පුවත්පතේ මාධ්‍යවේදියෙකුට පහර දෙයි

රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…