මෝල්ලූ සහ මෝරු
විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප‍්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා…
විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප‍්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා…
iMAGE: The Atlantic අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත‍්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. අපට…
iMAGE: The Economist ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය පසුගිය සැප්තැම්බර් 15 වන දිනට යෙදී තිබුණි . ඒ වෙනුවෙන් යොදාගෙන තිබු තේමා පාඨය වන ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමාරු අඩියක: වෙනස් වන ලෝකයක් සඳහා වන…
iMage: Nikkei Asian Review මොංගෝලියානු රණකාමී ගෙන්ජිස් කාන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට කලින් 1227 දී ලෝකයේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඒ, ස්ටේප්ස් කඳු වැටි තරණය කරමින්, සන්ත‍්‍රාසය වපුරා සකල සන්තකය අත්කර ගැනීම සඳහා හතර අතේ…
iMAGE : Mahinda Rajapaksha Fb page අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්ථායීතාව සහ පෝෂණය රැඳුණු සම්ප‍්‍රදායික කුළුණු තුන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. නීතියේ ප‍්‍රභවය වන රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පදනම මත මේ කුළුණු මනාව සවි…
අගෝස්තු 29, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයයි. ශ‍්‍රී ලංකාවේ අසල්වැසි රටවල් දෙකක්ම න්‍යෂ්ටික බලවතුන්ව සිටින තත්වයක් තුළ, එවැනි අවි අත්හදාබැලීම්වලින් හෝ ඒවා පාවිච්චියෙන් සිදු විය හැකි අනතුර ගැන, සමහර…
iMage: shri ‘‘අප සිටින්නේ අතිශය සංකීර්ණ ක්ෂේත‍්‍රයක ය. එය සරළව ගැනීම, ලාමකයෙකුගේ සිරිතයි’’ ඇවිස්සීමට හේතුව මම ඇවිස්සී සිටිමි. ද්‍රෝහියෙකු හඳුනාගෙන උගේ දිග පළල මැන ගැනීමේ මාර්ගයක් ළඟදීම අපට ලැබෙනු ඇත: ඒ ඥානය…
අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම 2011 දී පෘතුගාලයත් මේ ප‍්‍රශ්නයට මුහුණ දුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මිනිසුන් ඝාතනය කරනවා වෙනුවට එරටේ බලධාරීන් කෙළේ මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ නිර්භීත පියවර ගැනීමයි. ඒ…
දෙව්ලොව සහ නරකාදිය පිළිබඳ සංකල්පය වටහා ගැනීමට මට කිසි දවසක හැකි වී නැත. මගේ පැතුම් සපුරන සුරපුරක් වේ නම්, මගේ පැතුම්වලට ඉඳුරා පටහැනි ඉෂ්ටාර්ථ ඇති කෙනෙකු සඳහා වෙනම සුරපුරක් වේ ද? බොරු…
දුම්රිය රියැදුරන් සහ ඔවුන්ගේ සහායකයන් විසින් හිටිහැටියේ පටන් ගත් දුම්රිය වැඩ වර්ජනය ආණ්ඩුවේ නායකයන් මෙන්ම ජනතාවගෙන් බොහොමයක් දෙනා ද ‘වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක්’ වශයෙන් හඳුන්වන අවස්ථාවක, ඊට වඩා වැදගත් සේවා ක්ෂේත‍්‍රයක් කෙරෙහි අවධානය…
iMage: Daily Mirror ලංකාවේ පාරක් තොටක් ගානේ පැතිරෙන වසංගතයක් තිබේ. ඒ වසංගතය තවම ඔබේ දොරකඩට පැමිණ නැතිවා විය හැකියි. එහෙත්, ඒ වෙනුවෙන් ඔබට වක‍්‍රාකාරයෙන් දැරීමට සිදුවන වියදමක් තිබේ. අපේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය…
iMage: Vikalpa දෙමළ වාසභූමිය දෙමළ වාසභූමියක් පිළිබඳ ඉල්ලීම පසුපස ඇති යුක්ති සහගත බව නැවත වරක් මෙහිදී සනාථ කෙරුණි. ශී‍්‍ර ලංකාව එහි වෙසෙන සියලූ ජනතාවට අයත් වන බවටත්, යම් ජනවර්ගයකට එහි කිසියම් කොටසක…
iMage: lankanewsweb.info මදාවියන් සහ කුලී මැරයන් බොහෝ තැන්වල මේ මදාවියන් සහ කුලී මැරයන්ව ප‍්‍රවාහණය කෙරුණේ ලංගම බස්වලින් සහ අර්ධ-රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලිනි. මොවුන්ට බත් පැකට් සේම අරක්කු ද සපයන ලදි. විනීත කමක්…
iMage: NewsAsia ශ්රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ෙඡ්දය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයයි. ශ‍්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය…
‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….
iMage by: Wall Street Journal එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක 1956 දී ආගමේ දේශපාලනයත්, ජාතිකවාදයත් ලංකාවේ දේශපාලනයට හඳුන්වා දීම තුළින් ලාංකීය දේශපාලනයේ සහ මැතිවරණ ක‍්‍රියාදාමයේ අලූත් අවදියක් රටට හඳුන්වා දුන්නා පමණක් නොව,…
චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින් ඩොලර් මිලියන ගණනක් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට ගෙවා ඇති බවට ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කළ හෙළිදරව්ව, 2015 පරාජයේ පටන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීමට දඟලන දැඟලිල්ල සදහට නතර කිරීම…