ප‍්‍රධාන විපක්ෂය වීම සඳහා කළ සක්මනක්
Image Credit: Shehan Gunasekara/FB ජන සටන පාද යාත‍්‍රාවට පක්ෂව සහ විපක්ෂව කියූ දේවල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් නුවර සිට කොළඹ දක්වා කරන්ට යෙදුනු පා ගමන ගැන කළ කී පම්පෝරි…
Image Credit: Shehan Gunasekara/FB ජන සටන පාද යාත‍්‍රාවට පක්ෂව සහ විපක්ෂව කියූ දේවල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් නුවර සිට කොළඹ දක්වා කරන්ට යෙදුනු පා ගමන ගැන කළ කී පම්පෝරි…
Image Credit :http://rusecounion.ru හිරෝෂිමාවට හෙලූ න්‍යෂ්ටික බෝම්බයෙන් ඇති වූ විනාශයේ 71 වැනි සංවත්සරය අගොස්තු 6 වැනි සිකුරාදාට යෙදී තිබේ(තිබිණි). 1939-1945 අතර කාලයේ පැවති දෙවැනි ලෝක යුද්ධය අතරතුරේදී 1945 අගෝස්තු 6 වැනි දා…
Image Credit: Shehan Gunasekara විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම…
Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…
Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…
Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…
Image by:www.colombopage.com බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ…
පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…
Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…
Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…
ඇතැම් කාරණාවලදී පමණ ඉක්මවා කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයන් හපනුන් ය. ඒ සඳහා වන ආසන්නතම උදාහරණය සැපයෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙනි. මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ශිෂ්‍යයන් දහ දෙනෙකු ඇතුළත් කර නොගැනීම ගැන විරෝධය…
දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට…
ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා…
මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ…
ඉංග‍්‍රීසි බස නොදත්, බි‍්‍රතාන්‍ය යටත්විජිත රටක විසූ ගැමියෙක් ඉංග‍්‍රීසි භාෂාවේ වචන දෙකක් අහුලා ගත්තේය. ඒ, ‘ඔව්’ සහ ‘නැහැ’ යන වචන දෙකයි. එහෙත් ඒ වචන දෙකේ තේරුම ඔහු දැන සිටියේ නැත. දිනක්, ඔහු…
ශ‍්‍රී ලාංකික දේශපාලඥයෝ මෝඩ කතා කීමේ රෝගයෙන් පෙළෙති. උත්ප‍්‍රාසය වන්නේ, එහි මෑතම නිදර්ශනය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ම සපයනු ලැබ තිබීමයි. ලංකාවට පැමිණෙන සියලූ විදේශීය සංචාරකයන්, එච්.අයි.වී. ආසාදනයෙන්/ඒඞ්ස් රෝගයෙන් සහ මැලෙරියාවෙන් පෙළෙන්නේදැ යි කටුනායක ගුවන්…
පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ….