Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීම අපරාධ සංඛ්‍යාව බෙහෙවින් අඩු කිරීමට පාදක වනු ඇත

බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය

හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගම ආරක්ෂා කිරීමට තැත් කිරීම බොහෝ විට යහපතකට වඩා අයහපතක් වන්නේ ඇයි?

ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…

Agriculture, Colombo, Development, Environment, Featured Articles, Governance

‘‘වස විස නැති’’ ව්‍යාපෘතිය

image by: pmdnews.lk 2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප‍්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා…

Colombo, Development, Economy, Featured Articles, Governance, Poverty

බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්[අවසාන කොටස]

පෙරදැකිය හැකි ප‍්‍රතිවිපාක ඇමරිකානු ඩොලර් 4000 ක් වන වර්තමාන ලංකාවේ ඒක පුද්ගල ආදායම, මේ ව්‍යාපෘතිය අවසන් වන 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් 12,000 ක් වනු ඇතැයි මෙගාපොලිස් භාර ඇමතිවරයා දැනටමත් ප‍්‍රකාශ…

Colombo, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්[Part 02]

[Part 01] ප‍්‍රතිපත්තිමය නොගැළපීම් දැනට මෙගාපොලිස් සැලැස්ම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට නැත. ඇමරිකානු ඩොලර් බිලියන 43 ක පමණ වියදමින්, වසර 15 ක කාල පරාසයක් තිස්සේ ගොඩනැගෙන මෙවැනි ව්‍යාපෘතියක් ගැන ජනතාවට දැන…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්

Image Credit: megapolis නවතමයෙන් ස්ථාපිත කරන ලද බස්නාහිර මෙගාපොලිස් දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත සඳහා වන නාගරික සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙමින් තිබේ. කොළඹ නගර පුරවර පළාත කේන්ද්‍ර කර ගන්නා මෙගාපොලිස් ව්‍යාපෘතියක මූලික ලක්ෂණ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත: මහ බැංකුවේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ජනතා බලාපොරොත්තු සුන් වීමක්ද? (2)

මහ බැංකුව පුරවැසියන්ට වගවිය යුතුය විනිමය අනුපාතික, විදේශ විනිමය ගනුදෙනු, බැංකු සහ ණය නියාමනය වැනි ක්ෂේත‍්‍ර පිළිබඳ තොරතුරු මේ පනත තුළින් ජනතාවගෙන් ඉවත් කොට තිබීම නිසා, මහ බැංකුව පුරවැසියන්ට ළඟා විය නොහැකි…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත: මහ බැංකුවේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ජනතා බලාපොරොත්තු සුන් වීමක්ද? (1)

2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ජනතා වරම ඉල්ලා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන පොරොන්දුවක් තිබුණි. එනම්, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සලසාලන පියවර හඳුන්වා දෙන බවයි. එය බොහෝ කලක් තිස්සේ…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ණය තත්වය: අප ඉදිරියේ ඇති තේරීම් කවරේද?

ශ‍්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්වය ලංකාවේ ආණ්ඩුවට මෙන්ම පෞද්ගලික අංශයටත් විශාල කණස්සල්ලක් ගෙන දෙන කාරණයකි. ප‍්‍රධාන වශයෙන් මේ තත්වයට තුඩුදී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ තකතිරු මූල්‍ය නාස්තියයි. ඒ හැරුණු කොට, වෙළඳ ශේෂයේ විශාල…

Colombo, Featured Articles, Peace and Conflict, Politics and Governance

මහින්ද රාජපක්ෂට රටට පිරිනැමිය හැක්කේ කුමක්ද?

Image by: Shehan Gunasekara හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවසානයේදී සිය දැවෙන අභිලාෂය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කොට තිබේ. එනම්, නැවත වරක් තමාට ජනාධිපති වීමට අවශ්‍ය බවයි. කොළඹ හයිඞ් පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් අමතමින්,…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

අපේ නායකයන්ව වගවීමට බැඳ ගැනීම

මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

1978 තකතිරු කමින් මොන කොටසද වෙනස් නොකර තබාගත යුත්තේ?

මේ දිනවල නිතර අසන ප‍්‍රශ්නයක් වන්නේ, ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් සාදා ගන්නේද, නැත්නම් දැන් පවතින 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේද යන්නයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (වර්තමාන උතුරු පළාත් මහ ඇමති) සී. වී. විග්නේශ්වරන් කළ…

Agriculture, Colombo, Development, Economy, Featured Articles

අපේ කෘෂිකර්මය සඳහා වන සාකල්‍ය දැක්මක් වෙතට

මාධ්‍ය ආවරණය අනුව බැලූවත්, දෙපක්ෂයේම දේශපාලඥයන්ගේ ප‍්‍රකාශන අනුව බැලූවත් පෙනෙන්නේ, අපේ ගොවියාගේ සුභසාධනය සහ කෘෂිකර්මයේ අනාගතය රඳා පවතින තීරක සාධකය වන්නේ පොහොර සහනාධාරය බවයි. මෙය අලූත් දෙයක් නොවේ. අපේ දේශපාලඥයන් පමණක් නොව,…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව: අදහස් සහ යෝජනා සමහරක්!

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය…

Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

භූගෝලය බලපායි

ඔබ උපදින තැන අනුව ඔබ කවරෙකු වේදැයි තීරණය කෙරෙන බව වරක් මට කෙනෙක් කීවේය. මෙය මුළුමණින් අන්තවාදී කතාවකැයි හෝ ‘සාර්ථකත්වය’ මේ යැයි කියාදීමට හෝ මා මොන තරම් බැලූවත්, අවාසනාවකට මෙන්, ස්ථානය වැදගත්…